~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කරන්න ඕන දිය බොර කරන්න එන අයට විතරයි... ගග දිහා බලන අයට නෙවෙයි

    නැහැ ලෝකෙ ජීවත් වෙන්නනම් ටිකක් චණ්ඩ, ටිකක් බිහිසුණු වෙන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    24.gif


    යන්න වෙලාව හරි.. අපි යනව එහෙනම්...
    බායි....!!

    එළ එළ පරිසමින් යන්න. ගෙදර ගිහින් එන්න මණ්ඩපය පැත්තෙ.