කෝසලට වාසලේ වැඩ නිසා දේවාලේ වාස දේස බලන්න බැරිවෙනවා![]()

අර කටුස්සට කටුස්සිගෙ වැඩ නිසා බැරවෙනව වගේලක්ශ එකාමාරක් දෙකක් පඩි ගන්නවනේද එක්ස්ටර්නල් හාඩ් ඒකක් ගන්න ලෝබ ඇයි ඔච්චර...











ලක්ශ එකාමාරක් දෙකක් පඩි ගන්නවනේද එක්ස්ටර්නල් හාඩ් ඒකක් ගන්න ලෝබ ඇයි ඔච්චර...



හයියෝ හෙන්දිරික්කත් කියන ඒවතාප්පෙන්....
මට මේ ඩිලීට් කරන්න ඒව නැතුව බල බල ඉන්නෙ. මොනා කරන්න ද කියල. සොෆ්ට්වෙයාර්, වීඩියෝ ටියුටෝරියල් ටිකක් මකල දාල තමයි එදා ෆිල්ම් 2 වගේ ගත්තෙ![]()


ටොෂිබා ගන්න බැලුවේ කොහෙද අර එකෙක් කිව්වනේ හරි නෑ කියල.. ට්රාන්සෙන්ඩ් ගන්නලු හැබැයි ඒක අයිඩ්ල් තියෙනකොට ඕෆ් වෙනවලු... හොඳ එකක් කියපන්![]()
මගේ නං සොෆ්ට්වෙයා ඇත්තෙම නැති තරං.... ගොඩක්ම සින්දු ෆිල්ම් සහ සර්වර් එකේ log ෆයිල්... මොඩ්ස් ඔය ටික තමා සොෆ්ට්වෙයා දාන්න තරං ලොකු ලැපක් නෙමෙයි![]()
15sec waiting යන එක මලවදයක්![]()