~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ibACtgF.gif

    ජනේලෙන් එබුන ද අදත්?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝසලට වාසලේ වැඩ නිසා දේවාලේ වාස දේස බලන්න බැරිවෙනවා :baffled::baffled::rofl:

    :yes::yes: අර කටුස්සට කටුස්සිගෙ වැඩ නිසා බැරවෙනව වගේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලක්ශ එකාමාරක් දෙකක් පඩි ගන්නවනේද එක්ස්ටර්නල් හාඩ් ඒකක් ගන්න ලෝබ ඇයි ඔච්චර...

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ටොෂිබා ගන්න බැලුවේ කොහෙද අර එකෙක් කිව්වනේ හරි නෑ කියල.. ට්‍රාන්සෙන්ඩ් ගන්නලු හැබැයි ඒක අයිඩ්ල් තියෙනකොට ඕෆ් වෙනවලු... හොඳ එකක් කියපන් :oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක්ශ එකාමාරක් දෙකක් පඩි ගන්නවනේද එක්ස්ටර්නල් හාඩ් ඒකක් ගන්න ලෝබ ඇයි ඔච්චර...

    :rofl::rofl::rofl::rofl: හයියෝ හෙන්දිරික්කත් කියන ඒව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට මේ ඩිලීට් කරන්න ඒව නැතුව බල බල ඉන්නෙ. මොනා කරන්න ද කියල. සොෆ්ට්වෙයාර්, වීඩියෝ ටියුටෝරියල් ටිකක් මකල දාල තමයි එදා ෆිල්ම් 2 වගේ ගත්තෙ :rofl:

    මගේ නං සොෆ්ට්වෙයා ඇත්තෙම නැති තරං.... ගොඩක්ම සින්දු ෆිල්ම් සහ සර්වර් එකේ log ෆයිල්... මොඩ්ස් ඔය ටික තමා සොෆ්ට්වෙයා දාන්න තරං ලොකු ලැපක් නෙමෙයි :sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ටොෂිබා ගන්න බැලුවේ කොහෙද අර එකෙක් කිව්වනේ හරි නෑ කියල.. ට්‍රාන්සෙන්ඩ් ගන්නලු හැබැයි ඒක අයිඩ්ල් තියෙනකොට ඕෆ් වෙනවලු... හොඳ එකක් කියපන් :oo::oo:

    how about western Digital
     
    ඇයි අරව