බ්ලොක් ගල් දෙක තුනක් තියල නැගල බැලුව....
එකනේ පුදුම හදිසියක් නේ තියෙන්නේ![]()

එකනේ පුදුම හදිසියක් නේ තියෙන්නේ![]()
කොල්ලගෙ ආසාවනෙ ත්රේඩ් එකක පළවෙනිය වෙන්න.![]()

ඒ කියන්නෙ සීයගෙ කොන්ද ඒ තරමට නැවිල? නහින දෙහින කාලෙට ඕවත් කරන වැඩ ද?
ඔය දෙන්න ඉතින් මට පළවෙනියා වෙන්න දෙන්නේ නෑනේ![]()
ඉතින් ඔයා ඒ වෙලේ හිටියෙ. ඇයි නැත්තෙ? අද උදේ වරුවෙ ම මං හිටියෙ නැහැනෙ. ඊයෙ රෑත් හිටියෙ නැහැනෙඉතින් ඔයා ඒ වෙලේ හිටියෙ.
නහින දෙහින කාලෙ කියන්නෙ අව්රුදු කීය විතරද?

සිත් වසගයට ගත වචන පෙළක උපුටාගැනීමකි![]()

තේරුනේ නෑ. කාගෙ සිත වසඟයට ගන්න ද හදන්නෙ?