~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බ්ලොක් ගල් දෙක තුනක් තියල නැගල බැලුව....

    ඒ කියන්නෙ සීයගෙ කොන්ද ඒ තරමට නැවිල? නහින දෙහින කාලෙට ඕවත් කරන වැඩ ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ කියන්නෙ සීයගෙ කොන්ද ඒ තරමට නැවිල? නහින දෙහින කාලෙට ඕවත් කරන වැඩ ද?

    නහින දෙහින කාලෙ කියන්නෙ අව්රුදු කීය විතරද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දෙන්න ඉතින් මට පළවෙනියා වෙන්න දෙන්නේ නෑනේ :rofl:

    ඇයි නැත්තෙ? අද උදේ වරුවෙ ම මං හිටියෙ නැහැනෙ. ඊයෙ රෑත් හිටියෙ නැහැනෙ :P ඉතින් ඔයා ඒ වෙලේ හිටියෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නහින දෙහින කාලෙ කියන්නෙ අව්රුදු කීය විතරද?

    අවුරුදු ගාන අදාල වෙන්නෙ නෑ. නහින්න වගේ එනවනම් එතකොට නහින දෙහින කාලෙ කියන්නෙ :rofl: