කට්ටිය චැට් වගේ![]()
හික්... හික්... කම්මෙලි දවසක් අද... ඉතින් කොහොමෙයි...

ඒ මොක ද කම්මැලි අද? වැඩක් නැද්ද?![]()
නැහැ වැඩ අඩුවක් නෑ ඒත් උදේ ගෙදරින් එද්දි හැදුන කම්මැලිකම තාමත් එහෙමයි.
දන්නෙ නෑ. මං හිටියෙත් නෑ.![]()

අහ අද ගෙදර යන්න බලාගෙන ඉන්නෙ නේද උදේ ඉඳල? සිකුරාද නිසා?
අද කට්ටිය කාර්යබහුල ඇති
තාම පෝස්ට් 200 යි
දැන්නම් වහිනවනෙ නේද? ඒක නිසා කට්ටිය මිසින් වෙයි.

හ්ම්.... හෙට අනිද්ද නිවාඩු.. ඔයාලට වගේ ඕන වෙලාවක නිවාඩු නෑ අපිට

ඒකට ඉතින් කියන්න පුළුවන් නිදාගන්නකන් වැඩ හෝ නිදාගන්නකන් නිවාඩු කියල 
දැන්නම් වහිනවනෙ නේද? ඒක නිසා කට්ටිය මිසින් වෙයි.
ඔව් මාත් මිසින් වෙන්න හදන්නේ![]()
අද සහ හෙට හවස 2:00 න් පස්සෙ තද වැසි ඇතිවෙන්න පුළුවන්ලු... කාළගුණේ කිව්ව කියන්නෙ