ලබන 10 වෙනිදට නම් අනිවා පෙට්රල් අඩුවෙයි.
තව මොනවා අඩු කරයිඩ දන්නේ නෑ. උඹල මොකෝ හිතන්නේ? දුමියට සමාව දෙයිද බන්?
මහින්ද මහත්තය ඉතින් අධිකරණෙ කිව්වත් පෙට්රල් අඩු නොකර හිටපු මිනිහ උනාට දැන් වෙනස් වගේ ටිකක්. ජනදුක හඳුනන නායකයෙක් වගේ, එදා කිව්වේ රුපියල ඉහල යවන්නේ කොහොමද කියල ඇහුවම "එක අපි ආපුවම කරලා පෙන්නන්නම්) කියල. දැන් ඉතින් ඇඩ්සෙන්ස් ගාන අයෙත් අඩු වෙයි මුන් රුපියල උඩ දැම්මම

මූට ඒකට තමා රිදිලා තියෙන්නේ.එතකොට මෙච්චර කල් රට හොදට තිබිලා තියෙන්නේ.