මහින්ද

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලබන 10 වෙනිදට නම් අනිවා පෙට්‍රල් අඩුවෙයි.:yes: තව මොනවා අඩු කරයිඩ දන්නේ නෑ. උඹල මොකෝ හිතන්නේ? දුමියට සමාව දෙයිද බන්? :dull: මහින්ද මහත්තය ඉතින් අධිකරණෙ කිව්වත් පෙට්‍රල් අඩු නොකර හිටපු මිනිහ උනාට දැන් වෙනස් වගේ ටිකක්. ජනදුක හඳුනන නායකයෙක් වගේ, එදා කිව්වේ රුපියල ඉහල යවන්නේ කොහොමද කියල ඇහුවම "එක අපි ආපුවම කරලා පෙන්නන්නම්) කියල. දැන් ඉතින් ඇඩ්සෙන්ස් ගාන අයෙත් අඩු වෙයි මුන් රුපියල උඩ දැම්මම
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    කොලඹට ජෙප්පො අවා. සතියයි ,ආණ්ඩුව ගෙදර.
    ඔන්න බලය.....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොලඹට ජෙප්පො අවා. සතියයි ,ආණ්ඩුව ගෙදර.
    ඔන්න බලය.....

    ඔන්න බලහන් ජෙප්පෝ වැඩක් කරොත්, නාමලය කොච්චර දගලුවද ඔය ටික කොරන්න, මේ රටේ ආණ්ඩු හදන්නේ , යවන්නේ ජෙප්පෝ. හ්ම්..:P
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද ලොක්කාගේ වේලාව නම් පට්ට..... තෙල් බැරල් ඒක 66 බෑස්සා..... නිකම් ම අඩු වෙනවා.....
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    ඔන්න බලහන් ජෙප්පෝ වැඩක් කරොත්, නාමලය කොච්චර දගලුවද ඔය ටික කොරන්න, මේ රටේ ආණ්ඩු හදන්නේ , යවන්නේ ජෙප්පෝ. හ්ම්..:P

    :rolleyes::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔන්න බලහන් ජෙප්පෝ වැඩක් කරොත්, නාමලය කොච්චර දගලුවද ඔය ටික කොරන්න, මේ රටේ ආණ්ඩු හදන්නේ , යවන්නේ ජෙප්පෝ. හ්ම්..:P
    සභාවේ සිනා...................:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද ලොක්කාගේ වේලාව නම් පට්ට..... තෙල් බැරල් ඒක 66 බෑස්සා..... නිකම් ම අඩු වෙනවා.....

    ඇමති මණ්ඩලය තාම නම් කරලා නැහැනේ. 30 කට වැඩි කරන්න බැහැ ව්‍යවස්ථාවට අනුව
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    දෑන් මොකා ආණ්ඩුව කලත් ජනතාවට හොදයී.
    මොකද ලබන අවුරුද්දේ මහ මෑතිවරනයක් ෂුවර්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇමති මණ්ඩලය තාම නම් කරලා නැහැනේ. 30 කට වැඩි කරන්න බැහැ ව්‍යවස්ථාවට අනුව

    මන්ඩලය 25 කියල තමයි අරන්චිය, මාස 3කින් චන්දයක් එනවා.....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හරි බොරුද, :P
    පිස්සුද අං, සහතික ඇත්ත. :yes::yes: JVP කියන්නෙ ලංකාවෙ බලවත්ම පක්ෂය කව්රු මොනා කිව්වත්. බුද්ධිමතුංගේ පක්ෂය.

    යුද්දෙ තියෙන කාලෙ ප්‍රභාගෙ කොටිංට විරුද්ධවත් මේ වගේ උද්ගෝශනයක් යන්න ගියේ, කෝ මේ මරා ඊට කලිං යුද්දෙකිං එක්ක විසදුවනෙ, නැත්නම් ඒ උද්ගෝශනයෙන් කොටි ඔක්කොම යුද්දෙ නවත්තල යටත් වෙනව, මේ කිසිම යුද්දයක් නොකර. අන්න එහෙමයි
    JVP එකේ බලය.

    රට ජවිපෙට, රට දැය පෙරටම........:):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලබන 10 වෙනිදට නම් අනිවා පෙට්‍රල් අඩුවෙයි.:yes: තව මොනවා අඩු කරයිඩ දන්නේ නෑ. උඹල මොකෝ හිතන්නේ? දුමියට සමාව දෙයිද බන්? :dull: මහින්ද මහත්තය ඉතින් අධිකරණෙ කිව්වත් පෙට්‍රල් අඩු නොකර හිටපු මිනිහ උනාට දැන් වෙනස් වගේ ටිකක්. ජනදුක හඳුනන නායකයෙක් වගේ, එදා කිව්වේ රුපියල ඉහල යවන්නේ කොහොමද කියල ඇහුවම "එක අපි ආපුවම කරලා පෙන්නන්නම්) කියල. දැන් ඉතින් ඇඩ්සෙන්ස් ගාන අයෙත් අඩු වෙයි මුන් රුපියල උඩ දැම්මම

    දැනටමත් උබලගෙ ලොක්කට මහින්දයි , රනිලුයි දෙන්නම කතා කරල ඇත්තෙ.. කාගෙ පැත්තට හේත්තු වෙයිද දන්නෙ නැ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැනටමත් උබලගෙ ලොක්කට මහින්දයි , රනිලුයි දෙන්නම කතා කරල ඇත්තෙ.. කාගෙ පැත්තට හේත්තු වෙයිද දන්නෙ නැ..

    මේ පොඩි දවසට හේත්තු වෙලා වැඩක් නෑ බන්. අනික මේකත් කොච්චර දවසක් තියෙයිද දන්නේ නැනේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    පිස්සුද අං, සහතික ඇත්ත. :yes::yes: JVP කියන්නෙ ලංකාවෙ බලවත්ම පක්ෂය කව්රු මොනා කිව්වත්. බුද්ධිමතුංගේ පක්ෂය.

    යුද්දෙ තියෙන කාලෙ ප්‍රභාගෙ කොටිංට විරුද්ධවත් මේ වගේ උද්ගෝශනයක් යන්න ගියේ, කෝ මේ මරා ඊට කලිං යුද්දෙකිං එක්ක විසදුවනෙ, නැත්නම් ඒ උද්ගෝශනයෙන් කොටි ඔක්කොම යුද්දෙ නවත්තල යටත් වෙනව, මේ කිසිම යුද්දයක් නොකර. අන්න එහෙමයි
    JVP එකේ බලය.

    රට ජවිපෙට, රට දැය පෙරටම........:):)

    ජෙප්පෝ කියන්නේ අමුම අමු කුහක ජාතියක්.මම දන්න ජෙප්පෙක් ඉන්නවා ඌ උදේම කෝල් කරලා මට කියනවා රට ඉවරයි නේද කියල.මම බැලුවා මොකෝ කියලා බලනකොට මරා අගමැති වෙලා.:rofl:මූට ඒකට තමා රිදිලා තියෙන්නේ.එතකොට මෙච්චර කල් රට හොදට තිබිලා තියෙන්නේ.:lol:ඔන්න ජෙප්පෝ.. jvp කියන්නේ කල දුටු තැන වල ඉහගන්න පක්ෂයක්.ඔන්න බලපන් දැන් උද්ගෝෂණය එහෙම කරයි සතියක් ගානේ.:lol::lol:අමුඩ බලකායත් එයි ආයෙත්.:rofl: