~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොලිටික්ස් නෙමෙයි ලංකාවෙ මිනිස්සු. අද කාල හෙට මැරුණත් අවුලක් නැහැනෙ. :rofl:

    ඊළඟට කියන්නේ ඒක..... කලින් ඒවා ඔක්කොම අමතකයි... ඇර කාර් එකක් පස්සේ කොල්ලෝ රංචුවක් දුවන මිම් එකක් තියෙනේ එක මතක් උනා :lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකෙන් අපිටම තමා කෙලවෙන්නේ, චන්ද ටික දිනාගන්න සට සට ගාල සහන දෙයි ණය වෙලා හරි

    :yes::yes: අනිව ඒක තමයිනෙ කවදත් වුණේ. මේ පාර විතරක් විශේෂයක් වෙයි කියල හිතන්න අමාරුයිනෙ.

    ඔතන මං කිවුව සමහර තීරණ ණය ගන්නවට වඩා භයානකයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහින්දට විශ්ම කර්මය වෙන්න වෙයි :lol::lol:

    මාධ්‍යයෙන් විශ්වකර්ම නෙමෙයි ඕන කෙනෙක් මවන එක මහ වැඩක් නෙමෙයිනෙ :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ කෝබන් බැසිල්, ඌ එලියට බහින් නෑ වැඩේ සීයට සීයක් ශුවර් කර ගන් නැතුව...:lol:

    බැසිල්ගෙන් මැසේජ් එක එනකන් මහින්ද බහින්නේත් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊළඟට කියන්නේ ඒක..... කලින් ඒවා ඔක්කොම අමතකයි... ඇර කාර් එකක් පස්සේ කොල්ලෝ රංචුවක් දුවන මිම් එකක් තියෙනේ එක මතක් උනා :lol::lol::lol::lol:

    :rofl::rofl: අපේ අය හරි වෙනස් කියනවනෙ. වෙනස් නිසා වෙන්න ඇති ඔය නීති වගේ ඒව උදේට දානව හවසට වෙනස් කරනව පහුවෙනිද අයින් කරනව වගේ කරන්නෙ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :rofl::rofl: අපේ අය හරි වෙනස් කියනවනෙ. වෙනස් නිසා වෙන්න ඇති ඔය නීති වගේ ඒව උදේට දානව හවසට වෙනස් කරනව පහුවෙනිද අයින් කරනව වගේ කරන්නෙ :lol::lol:

    අදාළ වැඩේ කරන්න නීතියක් හැදුවා වැඩේ කරා නිතිය අයින් කරා :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සැරේ නම් අයවැයෙන් සහන නෑ :(

    අයවැයෙන් නෙමෙයි මොකෙන් හරි සහන කියන දේ මිනිස්සුන්ගෙ ඔලුවට වැටුනෙ නැත්තම් ඡන්ද ගන්නෙ කොහොම ද? ඕක හරි ලේසියි කරන්න. පොඩ්ඩක් මන්ත්‍රීලගෙ පඩිය අඩු කරනව කියල නිවේදනය කරනව. ඊට පස්සෙ හොරෙන් අනිත් දීමනා වැඩි කරල අර පඩියෙ ගානට වඩා දෙනව. ඊට පස්සෙ සහන එච්චර නොදුන්නත් අවුලක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදාළ වැඩේ කරන්න නීතියක් හැදුවා වැඩේ කරා නිතිය අයින් කරා :lol::lol:

    එහෙමවත් කරන්නෙ නැති එකනෙ වැඩේ. වැඩේ පටන් ගන්න කලින් නීතිය හොයාගන්නත් නැහැනෙ :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :rofl::rofl: අපේ අය හරි වෙනස් කියනවනෙ. වෙනස් නිසා වෙන්න ඇති ඔය නීති වගේ ඒව උදේට දානව හවසට වෙනස් කරනව පහුවෙනිද අයින් කරනව වගේ කරන්නෙ :lol::lol:

    :rofl::lol:
     
    අයවැයෙන් නෙමෙයි මොකෙන් හරි සහන කියන දේ මිනිස්සුන්ගෙ ඔලුවට වැටුනෙ නැත්තම් ඡන්ද ගන්නෙ කොහොම ද? ඕක හරි ලේසියි කරන්න. පොඩ්ඩක් මන්ත්‍රීලගෙ පඩිය අඩු කරනව කියල නිවේදනය කරනව. ඊට පස්සෙ හොරෙන් අනිත් දීමනා වැඩි කරල අර පඩියෙ ගානට වඩා දෙනව. ඊට පස්සෙ සහන එච්චර නොදුන්නත් අවුලක් නෑ.

    මොනව කලත් $ $ $ $ 200 ම වෙයි :(:(:(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙමවත් කරන්නෙ නැති එකනෙ වැඩේ. වැඩේ පටන් ගන්න කලින් නීතිය හොයාගන්නත් නැහැනෙ :lol::lol:

    සුපිරි කාර් ගෙන්නන්න බදු අඩු කරා වගේ සීන් එකක්... ආවයින් පස්සේ තිබුනටත් වඩා වැඩි කරා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒකට කමක් නෑ යුද්දෙ දින්නනෙ...හොරකන් කරත් වැඩක් කරානෙ...

    avatar538049_33.gif