අම්මප ඔව් බන්.. ආදරේ දෙපිටින් ගියා![]()

ඒකනෙ කියන්නෙ. ආදරේ කැලේ මාමලගෙ ආදරේ ආවහම. අම්මප ඔව් බන්.. ආදරේ දෙපිටින් ගියා![]()

ඒකනෙ කියන්නෙ. ආදරේ කැලේ මාමලගෙ ආදරේ ආවහම. පොලිටික්ස් නෙමෙයි ලංකාවෙ මිනිස්සු. අද කාල හෙට මැරුණත් අවුලක් නැහැනෙ.![]()




ඕකෙන් අපිටම තමා කෙලවෙන්නේ, චන්ද ටික දිනාගන්න සට සට ගාල සහන දෙයි ණය වෙලා හරි

අනිව ඒක තමයිනෙ කවදත් වුණේ. මේ පාර විතරක් විශේෂයක් වෙයි කියල හිතන්න අමාරුයිනෙ. විස්කියක් බිබී... බිරියානි එකක් කකා ඇති දැන්![]()

මහින්දට විශ්ම කර්මය වෙන්න වෙයි![]()


මාධ්‍යයෙන් විශ්වකර්ම නෙමෙයි ඕන කෙනෙක් මවන එක මහ වැඩක් නෙමෙයිනෙ![]()

ඒ කෝබන් බැසිල්, ඌ එලියට බහින් නෑ වැඩේ සීයට සීයක් ශුවර් කර ගන් නැතුව...![]()
ඊළඟට කියන්නේ ඒක..... කලින් ඒවා ඔක්කොම අමතකයි... ඇර කාර් එකක් පස්සේ කොල්ලෝ රංචුවක් දුවන මිම් එකක් තියෙනේ එක මතක් උනා![]()

අපේ අය හරි වෙනස් කියනවනෙ. වෙනස් නිසා වෙන්න ඇති ඔය නීති වගේ ඒව උදේට දානව හවසට වෙනස් කරනව පහුවෙනිද අයින් කරනව වගේ කරන්නෙ 

අපේ අය හරි වෙනස් කියනවනෙ. වෙනස් නිසා වෙන්න ඇති ඔය නීති වගේ ඒව උදේට දානව හවසට වෙනස් කරනව පහුවෙනිද අයින් කරනව වගේ කරන්නෙ
![]()


මේ සැරේ නම් අයවැයෙන් සහන නෑ![]()
අදාළ වැඩේ කරන්න නීතියක් හැදුවා වැඩේ කරා නිතිය අයින් කරා![]()


අපේ අය හරි වෙනස් කියනවනෙ. වෙනස් නිසා වෙන්න ඇති ඔය නීති වගේ ඒව උදේට දානව හවසට වෙනස් කරනව පහුවෙනිද අයින් කරනව වගේ කරන්නෙ
![]()


මේ සැරේ නම් අයවැයෙන් සහන නෑ![]()
අයවැයෙන් නෙමෙයි මොකෙන් හරි සහන කියන දේ මිනිස්සුන්ගෙ ඔලුවට වැටුනෙ නැත්තම් ඡන්ද ගන්නෙ කොහොම ද? ඕක හරි ලේසියි කරන්න. පොඩ්ඩක් මන්ත්‍රීලගෙ පඩිය අඩු කරනව කියල නිවේදනය කරනව. ඊට පස්සෙ හොරෙන් අනිත් දීමනා වැඩි කරල අර පඩියෙ ගානට වඩා දෙනව. ඊට පස්සෙ සහන එච්චර නොදුන්නත් අවුලක් නෑ.




එහෙමවත් කරන්නෙ නැති එකනෙ වැඩේ. වැඩේ පටන් ගන්න කලින් නීතිය හොයාගන්නත් නැහැනෙ![]()
