Numbers game.....we all are fools.even mahinda.
So sad...![]()
දැන් හැබැයි වැඩේ තියෙන්නෙ කොයි පැත්තක් ආන්ඩු පිහිටෙවුවත් ඇමතිකම් 30 වඩා බැහැනෙ. ඒ නිතිය වෙනස් කරගන්න කන් ඉතින් අනිත් පැති මාරුවෙන අයට දෙන්න වෙන දේවල් ගැටලුවක් ඇති![]()

දෙමල, මුස්ලිම් කට්ටියගේ ඉල්ලීම් මොනවද කියන්න අපි දන්නේ නෑනේ..
![]()

මම කිවේ අනික් පැත්තට නෑ කියල. නොවැම්බර් වෙනකන් කල් ගත්තේ ඒකනේවිස්වාසබංගෙ දින්නෙ කොහොමද එහෙනන්....
දෙමල මුස්ලිම් විතරක් නෙමෙයි අනිත් අයත්. දැන් ඇමතිල හිටිය අයටත් සේරට ම ඇමතිකම් හම්බුවෙන්නෙ නැහැනෙ. හෙට ඉතින් දිවුරුම් දෙයි පස්සෙ වෙනස් වෙනව කියල කට්ටියක් සමහරවිට.
කොහොම වුණත් වැඩේ තියෙන්නෙ අනිත් අය ඉල්ලන ඒව හා දෙන ඒවනෙ. සල්ලි, තනතුරු, එයාලගෙ පවුලෙ, පාක්ෂිකයන්ට කරන දේවල්, රැකියා දෙන ඒව etc.
මට මොකක් හරි ඉල්ලලා දෙන්න කියලා කියන්න ඕනෙ

ඒවටනේ නියෝජ්‍ය රාජ්‍ය අම්තිකන් තියෙන්නේදැන් හැබැයි වැඩේ තියෙන්නෙ කොයි පැත්තක් ආන්ඩු පිහිටෙවුවත් ඇමතිකම් 30 වඩා බැහැනෙ. ඒ නිතිය වෙනස් කරගන්න කන් ඉතින් අනිත් පැති මාරුවෙන අයට දෙන්න වෙන දේවල් ගැටලුවක් ඇති![]()

දෙමල මුස්ලිම් විතරක් නෙමෙයි අනිත් අයත්. දැන් ඇමතිල හිටිය අයටත් සේරට ම ඇමතිකම් හම්බුවෙන්නෙ නැහැනෙ. හෙට ඉතින් දිවුරුම් දෙයි පස්සෙ වෙනස් වෙනව කියල කට්ටියක් සමහරවිට.
කොහොම වුණත් වැඩේ තියෙන්නෙ අනිත් අය ඉල්ලන ඒව හා දෙන ඒවනෙ. සල්ලි, තනතුරු, එයාලගෙ පවුලෙ, පාක්ෂිකයන්ට කරන දේවල්, රැකියා දෙන ඒව etc.

ඒවටනේ නියෝජ්‍ය රාජ්‍ය අම්තිකන් තියෙන්නේ![]()
මහින්ද *න කපන්න ඕනෙලු
මහින්ද කැපුවොත් *න කුරුල්ලොන්ගෙ හොට කපන්නත් නීති ගේනවලු![]()

මටනම් ඔය එක එක ඒව වැඩක් නෑ ජනාධිපතිකම ඇරෙන්න![]()

පෞද්ගලික ඉල්ලීම් වලට වඩා ජාතිවාදී ඉල්ලීම් රටට නරකට බලපානවනේ.![]()

එච්චර ලොකු බලාපොරුත්තු නම් නෑ![]()

පෞද්ගලික ඉල්ලීම් වලට වඩා ජාතිවාදී ඉල්ලීම් රටට නරකට බලපානවනේ.![]()

නාමල් කුමාර තමයි බන් දස්සයාඋබ ශේප් එකේ මහින්දට කඩේ යනව නේද එෆ් බී එකේ පෝස්ට් ශෙයා කර කර