~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් ගන්නනන් මහින්දව ගෙනාවෙ මොකටද...ඉතින් හදමු අපි අලුත් රටක් රොද බදි එකම රටක් තැනක් :lol:

    අපේ අයවැය පරතරය ‍පියවන්නෙ ඔයාගෙ ගෙදරින් ගේන සල්ලිවලින් ද එත‍කොට? අනිත් එක ගත්ත ණයවල පොලී ගෙවන්නෙ කොහොම ද? ටැක්ස් වලින් අපේක්ෂිත ආදායම කවදාවත් ‍එන්නෙ නෑ. එච්චර ලස්සනට ටැක්ස් ගෙවන ජාතියක් නෙමෙයි අපි. :lol::lol:
     
    • Like
    Reactions: Sachira123

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යන්න එපා :(:(:(

    8500

    කොන්ග්‍රැට්ස්

    avatar538049_33.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    සේවා කියල කරන ‍ගොඩක් ඒව බිස්නස් තමයිනෙ. අධ්‍යාපනය හා සොඛ්‍යය ඇරුනහම.

    පාඩු පිට දිවුවත් සමහර ඒව. ප්‍රවාහන සේවය, ගුවන් සේවය, තැපැල් සේවය etc.

    හ්ම්ම් ලාභ නොලැබුවට නාස්තිය අවම කලොත් ලාභ නොලබන්න බැරි නෑ නෙහ්...අපි එකාවන්ව නැගිටුමු
     
    අනිව.

    හැබැයි ඡන්දය ගන්න මුල් ටිකේ කරන්න වෙනව දේවල්. ඊට පස්සෙනම් මොනා වෙයි ද කියන්න බෑ. ඒත් ඡන්ද තියෙන්න අවුරුදු 2 වගේ යනවනෙ. ඒ ඡන්ද අතර දේවල් කරයි. කළේ නැත්තම් කේස් වෙනව.

    කොහොමත් මෙයා වැඩක් කරයි. මොකද මේ හම්බ උන චාන්ස් එක නැති කරගන්නෙ නම් නෑ. :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකිව්වෙ ගන්න ණය ආයෙ මිනිස්සුන්ට ණයට දීල ඒකෙන් පොලියක් හොයන එකද ඒ උනාට ඕව ව‍ය්‍යාපාර වලට ආයෝජනය වෙනවනන් නේද හොද වාහන ගෙන්නන්න ගෙවල් හදන්න යනවට වඩා රටට අපණයන ආර්තිකයක් ගෙනල්ල සංවර්ධණය කරන්න මේ රට සුකිතමුදිත කරන්න

    අපනයන දිරි දෙන්න තමයි ඉතින් ණය දෙන්න ඕන හා අපනයන වෙනුවෙන් පහසුකම් දෙන්න ඕන, දැනුම නිර්මාණය කරන්න ඕන, ටැක්ස් ලිහිල් කරන්න ඕන, අමුද්‍රව්‍ය සොයාගන්න පහසුකම් සලසන්න ඕන, තාක්ෂණය ලබාදෙන්න ඕන. ඕව සේරම කරන්නත් සල්ලි ඕන. ඉතින් ණයක් අරගෙන ඔය වගේ දේකට යෙදෙවුව කියල ගැටලුවක් වෙන්නෙ නෑ මොක ද ආයිත් ටැක්ස් විදියට හා වෙනත් විදියට ඒව අපිට ලැබෙන නිසා. ඒත් වෙන්නෙ ණය අරගෙන යොදවන්නෙ වැරදි ඒවටනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම් ලාභ නොලැබුවට නාස්තිය අවම කලොත් ලාභ නොලබන්න බැරි නෑ නෙහ්...අපි එකාවන්ව නැගිටුමු

    සමහර ආයතන ලාභ ලබනව. නාස්තිය අවම කිරීම කොයි දේටත් හොඳයි තමයි. ඒත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් මෙයා වැඩක් කරයි. මොකද මේ හම්බ උන චාන්ස් එක නැති කරගන්නෙ නම් නෑ. :):)

    බලමු ඉතින්. හැබැයි ඉතින් හෙනට හොරකම් කරල, පුළුවන් තරම් ණය අරගෙන, අනිත් දේවල් කාබාසිනිය කරල වැඩක් කරා කියල තේරුමක් නෑ. මොක ද යටිතල පහසුකම් හදල සංවර්ධනය වුණා කිවුවට අනිත් දේවල් වෙන්නෙ නැත්තම් ඒක සංවර්ධනයක් වෙන්නෙ නෑ. යටිතල පහසුකම් වර්ධනයක් විතරයි.
     
    ඒකිව්වෙ ගන්න ණය ආයෙ මිනිස්සුන්ට ණයට දීල ඒකෙන් පොලියක් හොයන එකද ඒ උනාට ඕව ව‍ය්‍යාපාර වලට ආයෝජනය වෙනවනන් නේද හොද වාහන ගෙන්නන්න ගෙවල් හදන්න යනවට වඩා රටට අපණයන ආර්තිකයක් ගෙනල්ල සංවර්ධණය කරන්න මේ රට සුකිතමුදිත කරන්න

    ආයජකයො එන්නෙ රටේ මිනිස්සු හොදට ඉන්නවා නම් විදරයි..
    මිනිස්සු හොදට ඉන්න නම් සල්ලි තියෙන්නෙ ඕනෙ .
    සල්ලි හොයන්න තමා ණය දීලා බිස්නස් කරන්න කියන්නෙ...
     
    බලමු ඉතින්. හැබැයි ඉතින් හෙනට හොරකම් කරල, පුළුවන් තරම් ණය අරගෙන, අනිත් දේවල් කාබාසිනිය කරල වැඩක් කරා කියල තේරුමක් නෑ. මොක ද යටිතල පහසුකම් හදල සංවර්ධනය වුණා කිවුවට අනිත් දේවල් වෙන්නෙ නැත්තම් ඒක සංවර්ධනයක් වෙන්නෙ නෑ. යටිතල පහසුකම් වර්ධනයක් විතරයි.

    ඕක 100% බලාපොරුත්තු වෙන්න නම් බෑ .. 50% වත් උනොත් ඉස්සර වගේ හොදයි ...:):):)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආයජකයො එන්නෙ රටේ මිනිස්සු හොදට ඉන්නවා නම් විදරයි..
    මිනිස්සු හොදට ඉන්න නම් සල්ලි තියෙන්නෙ ඕනෙ .
    සල්ලි හොයන්න තමා ණය දීලා බිස්නස් කරන්න කියන්නෙ...

    රටේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ ආයෝජකයින්ට උන්ට ඕනෙ බදු නැතුව බොහෝ දුරට බදු සහන එක්ක මෙහෙ බිස්නස් පටන් ගන්න තව රටේ ඉන්න ආණ්ඩුව ශක්තිමත්ද කියල බලනව අස්තාවර ආන්ඩු එක්ක බිස්නස් කරන්නෑ සමාගම්....කොහෙද මෙහෙ උන් බලන්නෙ උන්ට කීයක් හම්බෙනවද අන්න උන්ට බිස්නස් කරන්න දෙන්න...ඉතින් හොද සමාගම් එන්නෙ නෑ මෙහෙ