~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම පත්කරන්න බෑ අර සංශෝධනය අනුව. එහෙම කරන්න පුළුවන් සංධාන ආණ්ඩුවක් වුණොත් විතරයි.
    ඇමතිකන් 30 නියෝජ්‍ය රාජ්‍ය 40ක් වෙනකන් පුළුවන් මම හිතන්නේ. ඊට වැඩි වෙන්න තමා සන්ධාන ආණ්ඩුවක් ඕනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම කියන්නත් බෑ. වැඩි හරියක් සිංහල මිනිස්සුන් සිංහල මිනිස්සු ම තමයි වල කපල තියෙන්නෙ :lol::lol:

    ඇත්ත....ඒ උනාට මුස්ලිම් කොංග්‍රස්, TNA වලින් පොදුවේ රටක් හැටියට තීරණ ගන්නේ නෑනේ. ජාතිකත්වය විතරනේ.:dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    113 නෑ :yes:
    අපි සෙට් වෙමු එලකිරියම ගොඩ දාමු
    avatar546449_73.gif


    :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත....ඒ උනාට මුස්ලිම් කොංග්‍රස්, TNA වලින් පොදුවේ රටක් හැටියට තීරණ ගන්නේ නෑනේ. ජාතිකත්වය විතරනේ.:dull::dull:

    ඔව් එයාල තනිකර ම ජාතිකත්වය විතරයි. එයාලගෙ පැවැත් ම ඒකනෙ. අනිත් අයත් ඉතින් රටට වඩා පක්ෂය ලොකුයිනෙ. බලය ලොකුයිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇමතිකන් 30 නියෝජ්‍ය රාජ්‍ය 40ක් වෙනකන් පුළුවන් මම හිතන්නේ. ඊට වැඩි වෙන්න තමා සන්ධාන ආණ්ඩුවක් ඕනේ

    ඒ කියන්නෙ 70 පුළුවන් කියල ද? :rolleyes: