කොයි ඇමතිකමෙත් එහෙම පුළුවන් වනජීවී ඇරෙන්නඒකෙත් හැබැයි රිසෙප්ෂනිස්ට්ල එක්ක වගේ පුළුවන්.
කොයි ඇමතිකමෙත් එහෙම පුළුවන් වනජීවී ඇරෙන්නඒකෙත් හැබැයි රිසෙප්ෂනිස්ට්ල එක්ක වගේ පුළුවන්.
මට ආගමික කටයුතු සහ පුජා භුමි අමාත්‍යංශය දෙන්න![]()
දැන් මට තියෙන ප්‍රශ්නේ නිකන්ම අගමැතිද විදායක අගමැතිද කියන එක මහින්දනීති තත්වයේ ගැටලුවක් නෑ අයින් කරපු එකට. අවුල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බහුතරයක් තියෙනව කියල පෙන්වන්නෙ නැතුව කොහොම ද කවුරු හෝ අගමැති කියන්නෙ කියන එක. ඒ කියන්නෙ ඔන්න මන්ත්‍රීල අත්සන් කරපු ලියවිල්ලක් තියෙනව වගේ හෝ මහමැතිවරණයකින් දිනල බලයක් තියෙනව වගේ හෝ එහෙමත් නැත්තම් පාර්ලිමේන්තුවෙ ඡන්දයකින් පෙන්වල තියෙනව වගේනම් දන්නවනෙ.
හෙනම ආතල් එකක් බන්
සුද්දො අපිව ජෝක් එකට අරගෙන![]()
සුද්දොදැන් මට තියෙන ප්‍රශ්නේ නිකන්ම අගමැතිද විදායක අගමැතිද කියන එක මහින්ද
සත්ව නිෂ්පාදන හා ආහාර වගේ මොකද්ද එකක් තිබුන නේද ඒක දෙන්නං![]()
පියාඹන්න බැරි නිසා ගුවන්සේවා දෙන්නත් බෑ. මගේ පාලනයක් යටතෙ ඇමතිකම් කියල ඒව නෑ. පඩි දෙන රැකියා තියෙන්නෙ. දෙන වැඩ ටික කරන්න ඕන. නොකළොත් අස් කරල වෙන එකෙක් ගන්නව වැඩට![]()
ඒක මලු චූටි කෙල්ලො එක්ක එකට 4ටෝ ගන්නත් පුලාම් ....

මහා බැංකු අධිපති කමට කැමතියි. ඒත් මුල්‍ය ක්ෂේත්රය ගැන දැනුමක් නෑනේ.
එහෙම නම් කමක් නෑ සංස්ථා සභාපතිකමක් දෙන්න. මාලිංග අගමැති තුමාට කැමති එකක්.![]()

මහා බැංකු අධිපති කමට කැමතියි. ඒත් මුල්‍ය ක්ෂේත්රය ගැන දැනුමක් නෑනේ.
එහෙම නම් කමක් නෑ සංස්ථා සභාපතිකමක් දෙන්න. මාලිංග අගමැති තුමාට කැමති එකක්.![]()
ඔන්න ඔහොම සඳහන් වෙනවා ව්යවස්ථාවේජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය
උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා
විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය

ඔයාට තියෙන්නෙ අත්සන දාන්න අනිත් අය වැඩ කලයි.. අත්සනක් තියද?.![]()

44 පිටුවේ 42 පරිජේදයේ 4 වන වගන්තිය
ඔන්න ඔහොම සඳහන් වෙනවා ව්‍යවස්ථාවේ![]()
තෙල් සංස්ථාවෙ දෙන්නම්. වැඩිය දෙයක් කරන්න ඕන නෑ. බොරතෙල් අඩු ම විකුණන රට ඒ ඒ කාලෙට හොයල ඒ රටවලින් මිලදි ගන්න තියෙන්නෙ. බෝනස් එකක් දෙනව අඩු ම බොරතෙල් බැරල් මිල දිගට ම පවත්වාගෙන යනවනම්. තෙල් මිල අවුරුද්දකට එක පාරක් සංශෝධනය වෙනව. ඒක නිසා ඉතින් ලාබ පාඩු හරියට බලාගෙන කරන්න ඕන අවුරුද්ද ඇතුළත.

තරුණ කටයුතු හරි ජනමාධ්‍ය ඇමතිකම හරි හොඳයි......
කලින් මීඩියා උන්නු හින්ද අත්දැකීම් ඇත.![]()

ඕක ගුටිකන්න වෙන අමාත්‍යාංශයක්.....![]()
ඕක ගුටිකන්න වෙන අමාත්‍යාංශයක්.....![]()
වනිතා කටයුතු වගේ එකක් දුන්නොත් මොකෝ කියන්නෙ

තෙල් සංස්ථාවෙ දෙන්නම්. වැඩිය දෙයක් කරන්න ඕන නෑ. බොරතෙල් අඩු ම විකුණන රට ඒ ඒ කාලෙට හොයල ඒ රටවලින් මිලදි ගන්න තියෙන්නෙ. බෝනස් එකක් දෙනව අඩු ම බොරතෙල් බැරල් මිල දිගට ම පවත්වාගෙන යනවනම්. තෙල් මිල අවුරුද්දකට එක පාරක් සංශෝධනය වෙනව. ඒක නිසා ඉතින් ලාබ පාඩු හරියට බලාගෙන කරන්න ඕන අවුරුද්ද ඇතුළත.
ඔයාටනම් ඒක කොහොමවත් දෙන්නෙ නෑ![]()
ඒක හොඳයි කැමරා අනං මනං ටිකත් විකුනන්න පුළුවන්පිංකැට හැම එකට ම CCTV හයි කරනව. එ් වගේ ම බයෝමෙට්ට්‍රික් පිංකැට තමයි හැම පන්සල්, පල්ලි, කෝවිල්වල හයිකරන්නෙ. වෙන ම පොලිස් බලකායක් වෙන් කරනව ඒව නිරීක්ෂණයට. කැමති ද දැන් ඇමතිකම ගන්න?