ඔය UNP එකට සම්බන්ධ අය කියන විදියට රනිල් ගාල්ලේ මොකක් හරි වැඩකට ගිහින් එතැනදී තමයි සිද්ධිය දැනගෙන තියෙන්නේ ගියපු වැඩේ ඉවර කරලා අව කියලා තමයි කියන්නේ
අන්තිම වෙනකන් රනිල් මේ මොකුත් දන්නේ නැතුව ඇති නේ.....පව්.
මංගල එහෙම වෙඩි කාපු ඌර වගේ,....

කවුරුත් දන්නෙ නැහැ හිරුනිකා අඩාගෙන එන්නෙ අරලියගහ මන්දිරේට
ඒ කියන්නේ ගැඹුරු ලිඳක්.....මොටරේ සුද්ධ කලාද ?
අපේ ගෙදර නම් පොඩි වැස්සට උනත් ඉක්මනටම ලිඳ පිරෙනවා...
වැලි පොලවනේ....
හ්ම්... හැම පාරම වෙන්නෙ ඔය විදියටමයි... වැඩිම වුනොත් අවුරුදු දෙකයි... මේ පාර තමයි තුන පැන්නුවෙ...ලබා උපන් හැටි තමයි.
ඔය UNP එකට සම්බන්ධ අය කියන විදියට රනිල් ගාල්ලේ මොකක් හරි වැඩකට ගිහින් එතැනදී තමයි සිද්ධිය දැනගෙන තියෙන්නේ ගියපු වැඩේ ඉවර කරලා අව කියලා තමයි කියන්නේ
කවුරුත් දන්නෙ නැහැ හිරුනිකා අඩාගෙන එන්නෙ අරලියගහ මන්දිරේට
නෑ අඩි 30යි , සුද්ද කරල එල්ලලා තිබ්බ බ්‍රැකට් එක කෙටි කරා
හරින්ලා එහෙම මෛත්රියා ගෙන්න ලොකු ගේමක් ඒ දවස් වල ගැහුවා ස්ටේජ් වල කතා කර කර බදුල්ලෙන් තමයි මහින්දට දැනෙන්න වැදුනේ පැරදෙන සිද්ධිය අජිත් පෙරේරලා එහෙම ටීවී වල මහින්දගේ රෙදි ගලෙවුවා මෛත්‍රිය එක අමතක කරාඈ.... මාර සේන් එක. ඇයි ලොක්ක ලියුමක් යැව්වා නේද...?
හරීන් එහෙම පිම්පියා කියල බනින්නෙ ලොක්කට... මංගල පාහර බල්ල කියල බනින්නෙ...
අජිත් ලොක්ක අඩනව....
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ නේද මම හිතන්නේ
මහින්දත් ලැජ්ජයි බන් ජනාධිපති වගේ ලොකු පොස්ට් එකක ඉඳලා අගමැති කමක් අස්සෙ රිංගුවේ අගමැති කම ගන්නෙ නෑ කිව්වේ පිං අගමැති කම්දේශපාලනය කියන්නේ තවදුරටත් අපි හිතන දේ නෙමේ...මයිත්‍රී ඒක ඔප්පු කරලා ඉවරයි. හැබැයි මම එක දෙයක් තරයේ විශ්වාස කරනවා. මහින්දගේ දේශපාලනය ඉවරටම ඉවරකලා....

හපොයි මේ මාලිංග හරියන්නේ නෑ අගමැතිකමට මම විස්වාසබන්ගයක් ගේනවා
අපිට පින් පෙට්ටියක්වත් සුද්ද කරන්න දෙන්නේ නෑ නෙ

ඇත්ත... එහෙම වෙනවනම් හොදයි.
හ්ම්... ඇත්ත මම කිව්වෙ හම්බ කරන මිනිස්සුන්ට ඒ වැඩේ නවත්තල තෙල් පුරවන්න වෙන එක ගැන.
මාලිංග මහතාට ජය වේවා
එහෙම බැලුවොත් මෛත්‍රී කරපු දේ හරි48. (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්
මහ මැතිවරණය අවසානවීමත් අතර කාලය තුළ
හැර, ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා
අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ
අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට, 70 වන
ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක
කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව
විසුරුවාහැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය
විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින්
42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා
අනුව අග්‍රාමාත්‍යවරයකු ද, අමාත්‍ය මණ්ඩලයේ
අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්
නොවන අමාත්‍යවරයන ්ද, නෙියාජ්්‍ය අමාත්‍යවරයන්
ද පත් කළ යුත්තේ ය :