සේදිරිස් තමා හරියන්නෙ
නාකි හම්පඩයන්ව එළකිරි පාර්ලිමේන්තුවට ගන්නේ නෑ.උඹල අපි වගේ හිරිමල් කැකුලෝ තමා ගන්නේ...


සේදිරිස් තමා හරියන්නෙ


හෙට උදේ 8ට මොකක් වෙයිද කියලා කවුද දන්නෙ


හරි හරි කුමාරයා ලිව්වේ මකියාවෙලී නේ.....![]()

ඒකෙ තියෙන්නෙ තනිකර බලය රැකගැනීම ගැනනෙ. දැන් කාලෙ කට්ටිය කරන්නෙ ඒක තමයි. ඒකෙ තියෙන්නෙ තනිකර බලය රැකගැනීම ගැනනෙ. දැන් කාලෙ කට්ටිය කරන්නෙ ඒක තමයි.


නාකි හම්පඩයන්ව එළකිරි පාර්ලිමේන්තුවට ගන්නේ නෑ.උඹල අපි වගේ හිරිමල් කැකුලෝ තමා ගන්නේ...![]()






රාජ්‍ය බුද්ධි වගේ එකක් හොදයි
අස්සවල් වල රිංගල වීඩියෝ උස්සන් ඇවිල්ලා දානවා රොකට් වගේ
වැඩේට දක්ෂයා
මම දන්නවා මම නිකන් ජෝක්ස් එකට කිව්වේ.....
අපිට දේශපාලනයක් තියා මේ ගෙදර තියෙන වැඩ ටිකත් කරගෙන ඉන්නේ හරි අමාරුවෙන්....![]()

ඉටු නොවෙන ඒව වුණත් නැතත්ත 

ඔව් මෙහෙමයි දැන් තත්වය වෙනවයි කියන්නේ 16 වෙනිදා මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා කියලා කතා වෙනවා එක්සත් ජාතික පෙරමුණෙන්මයිත්රී ට හිතේ වයිරයක් තියෙන්නේ මහින්ද එක්ක මිසක් රනිල් වත් වෙනින් කව්රුවත් එක්ක නෙමේ....
ඔය හිතේ වයිරය ආවේ 2015 නෙමේ. මහින්දගේ ආණ්ඩුවේ අගමැතිකම දුන්නේ නැති එකට..
මේ වෙලාවේ කුණුගොඩට කර ගහන්න වෙන්නේ මහින්දට...
මොකද මිනිස්සුන්ගේ චූන් එක නැති වෙනවා ටික දවසකින්.
නිකන් හරි 113 නොලැබුනොත් මහින්දට ස්වාසිලන්තෙට තමා යන්න වෙන්නේ..![]()
රංජන් රාමනායක මහතාගේ බුද්ධි අංශය වගේ එකක් පිහිටවමුඑහෙමනම් හැමදේ ම නිරීක්ෂණය කරන කණ්ඩායම්වලට අදාල දෙයක් තමයි දෙන්න ඕන. නිරීක්ෂණ කරන අය මොන මොන ඒවට යනව ද කියල දවස ගානෙ තේරෙන්නෙ AI System වලින්. එහෙනම් ඒව නිරීක්ෂණය, ආරක්ෂණයට වගේ තියෙන බුද්ධි ඒකකය බාර දෙමු.




අඩු වුනොත් අඩු කරයි කියල මොකද්ද තිබ්බ විශ්වාසෙ...
එතකොට කියයි මිනිස්සු කියනව මේක හැම මාසෙම කරද්දි කරදරයි ඒ නිසා අවුරුද්දකට දානව කියල...
මතකනේ ගත්ත තීනර ෆුල් ෆේස් හෙල්මට්, ඩේටා වලට ගහපු බදු, වාහන බදු... රජයට පාඩු වෙද්දි නීති වෙනස් කරන එක නේ වුනේ මෙච්චරකල්


හ්ම් මටත් දැන් තමයි හරියටම මේ කරුන තේරුනේඒකෙ නීතිය බලන්න ඕන. හරිනම් හැබැයි මෙතනදි කරන්න තිබුණ.
(2) පාර්ලිමේන්්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති
ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ
ප්‍රතික්ෂේප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි
විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට
ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට
70 වන ව්‍යවසථ්ාව යටතෙ ්සව්කයී බලතල කයි්රාතම්ක
කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව
විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා
විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන
ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙක් ද, අමාත්‍ය
මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ
සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය
අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ ය.
පාර්ලිමේන්තුව වගේ එකක් තිබ්බ නම් හරි වෙබ් පාර්ලිමේන්තුව වගේකටුස්සට කියන්න ඕනේ එළකිරි සම්මාන උළෙලෙන් පස්සේ එළකිරි පාර්ලිමේන්තුව වගේ එකක් තියන්න කියල...
එරෝසන් ,50 Kg , rangana 26, සඳුන් බුවා ,ගාසා, වගේ චරිත වලට ඇමතිකම්, විපක්ෂනායක කම්, එහෙම ලැබුනම කොහොමද ආතල්....![]()

ඔව් මෙහෙමයි දැන් තත්වය වෙනවයි කියන්නේ 16 වෙනිදා මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා කියලා කතා වෙනවා එක්සත් ජාතික පෙරමුණෙන්
එතකොට 113ක් සහිත බහුතරය නැත්නම් මහින්දට බැරි වෙනවා මෛත්‍රිව බෙර ගන්න. එතකොට නම් සැහෙන ලොකු ප්‍රශ්නයකට වගේම ලැජ්ජාවකට මහින්ද මුහුණ දෙනවා ගොඩක් දෙනෙක් තාමත් රනිල් එක්ක ඉන්නේ හැබැයි හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට මොනවගේ තත්වයක් ඇති වෙයිද කියලා ෂුවර් නැහැ
මම හිතන්නේ ඒ ගැන හරියට හොයලා දඩුවම් දෙන්න ඕනාඒට කලින් මහ බැංකු කේස් එකට FCID එකට දාල හිරේ දායි
අදටත් වලංගුයි නේ.....![]()
ඔව් මෙහෙමයි දැන් තත්වය වෙනවයි කියන්නේ 16 වෙනිදා මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා කියලා කතා වෙනවා එක්සත් ජාතික පෙරමුණෙන්
එතකොට 113ක් සහිත බහුතරය නැත්නම් මහින්දට බැරි වෙනවා මෛත්‍රිව බෙර ගන්න. එතකොට නම් සැහෙන ලොකු ප්‍රශ්නයකට වගේම ලැජ්ජාවකට මහින්ද මුහුණ දෙනවා ගොඩක් දෙනෙක් තාමත් රනිල් එක්ක ඉන්නේ හැබැයි හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට මොනවගේ තත්වයක් ඇති වෙයිද කියලා ෂුවර් නැහැ



ඒට කලින් මහ බැංකු කේස් එකට FCID එකට දාල හිරේ දායි