~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nuwara podi parakadi set une. Amathi kenekta tharam guard eka nam hitiye na. Eka wage car 2,3k giyeth na. A unata giya car eke yanawa penuna

    අහ එහෙනම් චොපර් එකේ ඇවිත් තව තැනකට යන්න ඇති
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ වගේ අවස්තාවක ස්වාභාවික අනතුරක් වගේ ආවොත් මොනවගේ දෙයක් වෙයිද?:dull:
    කව්ද ආපදා අමාත්‍යංශ පරිපාලනය කරන්නේ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එහෙම කියන්න එපා
    ඉතින් මොනවා උනත් අපේ හිටපු ජනපති බිරිදනේ
    ජාතියේ මාතාව වගේනේ හිටියේ :rofl:

    :shocked: jathiye mathawa