~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එන මාසේ 10 වෙනිදත් මිල සුත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් වෙනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ වගේ අවස්තාවක ස්වාභාවික අනතුරක් වගේ ආවොත් මොනවගේ දෙයක් වෙයිද?:dull:
    කව්ද ආපදා අමාත්‍යංශ පරිපාලනය කරන්නේ

    Ministry secretariesla innawane
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එන මාසේ 10 වෙනිදත් මිල සුත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් වෙනවද?

    හෙට අනිද්ද ම සහන දෙන්න ලෑස්ති වෙනව කියල දාල තිබුණෙ. ඒ සූත්‍ර නැහැලු දැන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ අවස්තාවක ස්වාභාවික අනතුරක් වගේ ආවොත් මොනවගේ දෙයක් වෙයිද?:dull:
    කව්ද ආපදා අමාත්‍යංශ පරිපාලනය කරන්නේ

    ජනාධිපතිට පුළුවන්නෙ ඒ ඕන එකක් ගැන කටයුතු කරන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට අනිද්ද ම සහන දෙන්න ලෑස්ති වෙනව කියල දාල තිබුණෙ. ඒ සූත්‍ර නැහැලු දැන්.

    එහෙම සහන දෙන්න පුලුවන්ද
    කොච්චර කාලෙකටද දන්නැ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාධිපතිට පුළුවන්නෙ ඒ ඕන එකක් ගැන කටයුතු කරන්න.

    ජනාධිපතිට පුළුවන් එත් ඉතින් හරියට කළමනාකරණ වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා සැකයි.
    අනිත් එක මොකක් හරි ගැටලුවකදී දැන් unp ඇමති කාටවත් වගකීමක් නැ කියලා ශේප් වෙන්න පුළුවන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම සහන දෙන්න පුලුවන්ද
    කොච්චර කාලෙකටද දන්නැ :rofl:

    පුළුවන්නෙ. තියෙන සල්ලිවලින් සහන දීල ඊට පස්සෙ ණය ගන්නව. ඡන්දෙ ගන්න එක මිසක් රටට මොනා වුණත් අවුලක් වෙන්නෙ නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජනාධිපතිට පුළුවන් එත් ඉතින් හරියට කළමනාකරණ වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා සැකයි.
    අනිත් එක මොකක් හරි ගැටලුවකදී දැන් unp ඇමති කාටවත් වගකීමක් නැ කියලා ශේප් වෙන්න පුළුවන්නේ

    එහෙම නෑ ආපදා කළමණාකරන කමිටු තියෙන්නෙ ජනාධිපති යටතෙ කොහොමත්. ඒ මධ්‍යස්තානෙ සභාපති එයා. ඉතින් ගැටලුවක් නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විධායක ජනාධිපති බලතල.......

    ජූනියස් රොබට් ගේ සිහිනය.....
    හුස්මට පමණක් දෙවැනි වූ බලය.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පුළුවන්නෙ. තියෙන සල්ලිවලින් සහන දීල ඊට පස්සෙ ණය ගන්නව. ඡන්දෙ ගන්න එක මිසක් රටට මොනා වුණත් අවුලක් වෙන්නෙ නැහැනෙ.

    හපොයි :rofl::rofl:

    කොහොමත් මහින්ද පත්වුනාට පස්සේ ඉක්මනට පාර්ලිමේන්තු විසුරෝලා මහමැතිවරනෙකට යන කතාවක් කිව්වා. ඒත් කාලසීමාව තාම මදි මන් හිතන්නේ