~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්නේ අපි කතාවුනේ එදා 2015 ගේම දුන්නෙත් සරා කියල පිළිගත්ත නෙ :shocked:

    ගේම දීලා රට පනින්න ඇති
    ෂුවර් එකටම වෙන ID එකකින් දැන් එළකිරි එනවා ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කාල සීමාවක් තියෙනවනේ
    ඕක ඉවරුන ගමන් චන්දෙකට යයි

    :yes::yes: නැත්තම් ඉතින් දෙගොල්ලො ම විසුරනවට කැමති වුණොත් එතකොටත් යන්න පුළුවන්