ඔව්නේ අපි කතාවුනේ එදා 2015 ගේම දුන්නෙත් සරා කියල පිළිගත්ත නෙ![]()
ඔව් කාල සීමාවක් තියෙනවනේ
ඕක ඉවරුන ගමන් චන්දෙකට යයි


සරා = නාමල් කුමාරගේම දීලා රට පනින්න ඇති
ෂුවර් එකටම වෙන ID එකකින් දැන් එළකිරි එනවා ඇති
මොකෝ වෙන්නේ ?![]()
thama hitha ganna beruwa inne

ඔව් කාල සීමාවක් තියෙනවනේ
ඕක ඉවරුන ගමන් චන්දෙකට යයි

නැත්තම් ඉතින් දෙගොල්ලො ම විසුරනවට කැමති වුණොත් එතකොටත් යන්න පුළුවන්