සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!
hm maithriya karapu wedeඔව් ඒකනම් ඇත්ත. සම්පූර්ණ හැමදේ ම අවුල් ගියා ආයිත්.
හම්මේ 100000 ගහන්න නේද යන්නෙ ඊලගට![]()
ammoh apita thawa kapayakwath yai 
poddak speed koroth beri neammoh apita thawa kapayakwath yai
![]()
ජාතිය ගොඩගැනීමේ බද්ද. දැන් මහින්ද මාමිට තරුණ පරපුර ඡන්දටය අල්ලගැනීම සඳහා ඩේට වැඩි කරල ගාන අඩුකරන්න පුළුවන්. තව ඉතින් මොබයිල් ගාන අඩු කරල වගේ දෙන්න පුළුවන්.
![]()

ජාතික හැගීමෙන් ටයිප් කරන්නේ![]()
මහින්ද කන්න බොන්න නැතත් ඉන්ටෙර්නේට් ගාස්තු අඩුකලොත් ජය සිකුරුයි![]()

mokuth nokiya imuමහින්ද කන්න බොන්න නැතත් ඉන්ටෙර්නේට් ගාස්තු අඩුකලොත් ජය සිකුරුයි![]()

ඒකනෙ කියන්නෙ. ඉන්ටර්නෙට් හා කෝල් ගාස්තු. දැන් වතුකරයෙ අටනම් දවසට 1000 දෙනවලු. එතකොට එයාලගෙ ඡන්ද ටිකත් හරි. ජාතික හැගීමෙන් ටයිප් කරන්නේ![]()

anika wayasaith ekkane![]()
ඒකනෙ කියන්නෙ. ඉන්ටර්නෙට් හා කෝල් ගාස්තු. දැන් වතුකරයෙ අටනම් දවසට 1000 දෙනවලු. එතකොට එයාලගෙ ඡන්ද ටිකත් හරි.
ඊට පස්සෙ ගෙදර ඉන්න ගැහැණු කට්ටියගෙ ඡන්ද ගන්න දේවල් කිහිපයක් කරන්න පුළුවන්.
වැඩකරන අයගෙ ඡන්ද ගන්නනම් ඉතින් පඩිය වැඩිකරල බඩුමිල, තෙල්, ප්රවාහන වියදම් අඩු කරන්න ඕන.
1000 දෙන්නන් කියලද අර උද්ගෝශනෙන් පස්සෙ