~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!
සේදිරිස් සීයට ජයවේවා !!!

OQ2drXM.gif
OQ2drXM.gif
OQ2drXM.gif
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ජාතිය ගොඩගැනීමේ බද්ද. දැන් මහින්ද මාමිට තරුණ පරපුර ඡන්දටය අල්ලගැනීම සඳහා ඩේට වැඩි කරල ගාන අඩුකරන්න පුළුවන්. තව ඉතින් මොබයිල් ගාන අඩු කරල වගේ දෙන්න පුළුවන්. :rofl::rofl:

    මහින්ද කන්න බොන්න නැතත් ඉන්ටෙර්නේට් ගාස්තු අඩුකලොත් ජය සිකුරුයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහින්ද කන්න බොන්න නැතත් ඉන්ටෙර්නේට් ගාස්තු අඩුකලොත් ජය සිකුරුයි :D

    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. ඉන්ටර්නෙට් හ‍ා කෝල් ගාස්තු. දැන් වතුකරයෙ අටනම් දවසට 1000 දෙනවලු. එතකොට එයාලගෙ ඡන්ද ටිකත් හරි.

    ඊට පස්සෙ ගෙදර ඉන්න ගැහැණු කට්ටියගෙ ඡන්ද ගන්න දේවල් කිහිපයක් කරන්න පුළුවන්.

    වැඩකරන අයගෙ ඡන්ද ගන්නනම් ඉතින් පඩිය වැඩිකරල බඩුමිල, තෙල්, ප්‍රවාහන වියදම් අඩු කරන්න ඕන.

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. ඉන්ටර්නෙට් හ‍ා කෝල් ගාස්තු. දැන් වතුකරයෙ අටනම් දවසට 1000 දෙනවලු. එතකොට එයාලගෙ ඡන්ද ටිකත් හරි.

    ඊට පස්සෙ ගෙදර ඉන්න ගැහැණු කට්ටියගෙ ඡන්ද ගන්න දේවල් කිහිපයක් කරන්න පුළුවන්.

    වැඩකරන අයගෙ ඡන්ද ගන්නනම් ඉතින් පඩිය වැඩිකරල බඩුමිල, තෙල්, ප්‍රවාහන වියදම් අඩු කරන්න ඕන.

    1000 දෙන්නන් කියලද අර උද්ගෝශනෙන් පස්සෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1000 දෙන්නන් කියලද අර උද්ගෝශනෙන් පස්සෙ

    මහින්ද මාමි පොරොන්දු වුණා කියල තොන්ඩ අයිය කියන්නෙ.