~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාක්ෂණේ වගේ ඒවා කතා කරද්දි තියෙන අවුල ඔන්න ඕක තමයි ඉතින්.. මගේ යාලුවෙක් ඉන්නව හැමතිස්සෙම ඕව ගැන විතරක් කතා කරන, එතකොට අනිත් බාගෙකට අවුල් වගේ උන්ට නොතේරෙන නිසා.. :dull:

    ඔව් ඉතින් එව්වා ගැන දන්නේ නැති, ඉන්ට්‍රෙස්ට් එකක් නැති උදවියත් ඉන්නවනේ...:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තාක්ෂණේ වගේ ඒවා කතා කරද්දි තියෙන අවුල ඔන්න ඕක තමයි ඉතින්.. මගේ යාලුවෙක් ඉන්නව හැමතිස්සෙම ඕව ගැන විතරක් කතා කරන, එතකොට අනිත් බාගෙකට අවුල් වගේ උන්ට නොතේරෙන නිසා.. :dull:
    uncle type ayata IT gena kiyala deddi kohomada athal eka