අපි බලන්නෙ දැනුම දියුණු කරන ඒව.

තාක්ෂණේ වගේ ඒවා කතා කරද්දි තියෙන අවුල ඔන්න ඕක තමයි ඉතින්.. මගේ යාලුවෙක් ඉන්නව හැමතිස්සෙම ඕව ගැන විතරක් කතා කරන, එතකොට අනිත් බාගෙකට අවුල් වගේ උන්ට නොතේරෙන නිසා..![]()

uncle type ayata IT gena kiyala deddi kohomada athal ekaතාක්ෂණේ වගේ ඒවා කතා කරද්දි තියෙන අවුල ඔන්න ඕක තමයි ඉතින්.. මගේ යාලුවෙක් ඉන්නව හැමතිස්සෙම ඕව ගැන විතරක් කතා කරන, එතකොට අනිත් බාගෙකට අවුල් වගේ උන්ට නොතේරෙන නිසා..![]()
ඊය එපා ඕව හිරිකිත කතා...


uncle type ayata IT gena kiyala deddi kohomada athal eka

මම නම් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා කොනට වෙලා ඉන්නවා.![]()