~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න.. :P

    මොනවද දැනගන්න ඕනේ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න.. :P

    සින්දු කියන්න පුළුවන් ගෑනු ළමයි සෙල්ලක්කාරයි.විනොදකාමියි....
    නටන්න හැකි කෙල්ලෝ සරාගියි.ඉඟි වලින් කතා කරයි.....
    කවි, නිසඳස් ලියන කෙල්ලෝ මාන්දමිකයි.වහා වෙනස් වන සුළුයි.....
    චිත්‍ර අඳින කෙල්ලෝ හරි නිහඬයි. රසාලිප්තයි.

    :D:D:D:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන් හිතන විදිහ ටිකක් වෙනස් නේ බන්?  [/QUOTE]

    කාට අනුවද?
    වයස?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    සින්දු කියන්න පුළුවන් ගෑනු ළමයි සෙල්ලක්කාරයි.විනොදකාමියි....
    නටන්න හැකි කෙල්ලෝ සරාගියි.ඉඟි වලින් කතා කරයි.....
    කවි, නිසඳස් ලියන කෙල්ලෝ මාන්දමිකයි.වහා වෙනස් වන සුළුයි.....
    චිත්‍ර අඳින කෙල්ලෝ හරි නිහඬයි. රසාලිප්තයි.

    :D:D:D:D

    අන්න ඒක තමා scene එක. ;) උන්ගෙ ඔලුව වැඩ කරන්නේ සෑහෙන්න වෙනස් විදිහට. මන් හිතුව මන් විතරයි ඒක note කරේ කියල.. හැබැයි ඒකත් හොඳයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kapuwagara paren yanna puluwan ne ban post office eka ehema hambenne:oo:

    කපුවාගාර පාර සෙට් වෙන්නේ බටගමටයි, අනිත්පැත්තෙන් රිලවුල්ලටයි...ආයේ ගනේමුල්ලට ගිහෑකි...ආයේ ජාඇලට එන්න වලිගම්පිටියට එන්න වෙනවා. :rolleyes::rolleyes: