e ja ela side ekene ban
පොල්පිතිමුකලාන කොහෙද බොල ජාඇල පැත්තේ. ඒ කඳාන - ගම්පහ පාරෙනේ.

e ja ela side ekene ban

හෑ
උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න..![]()

උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න..![]()

එයාල සෝයි ........

මොනවද දැනගන්න ඕනේ![]()
උඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න..![]()

ehenam meka parana seen ekakdaමේ යකා ඊයේ රෑ යෝජනාවකුත් සම්මත කලේ මහින්ද මෛත්රී ඉස්සරහා
art karapu kiwwe A/L walatadaඋඹල කවුරු හරි art කරපු කෙල්ලො දාන් තියෙනව ද ? මොකද ඒ ගැන හිතන්නේ? නිකන් අහන්නේ අදහස් දැනගන්න..![]()
සින්දු කියන්න පුළුවන් ගෑනු ළමයි සෙල්ලක්කාරයි.විනොදකාමියි....
නටන්න හැකි කෙල්ලෝ සරාගියි.ඉඟි වලින් කතා කරයි.....
කවි, නිසඳස් ලියන කෙල්ලෝ මාන්දමිකයි.වහා වෙනස් වන සුළුයි.....
චිත්ර අඳින කෙල්ලෝ හරි නිහඬයි. රසාලිප්තයි.
![]()
උන්ගෙ ඔලුව වැඩ කරන්නේ සෑහෙන්න වෙනස් විදිහට. මන් හිතුව මන් විතරයි ඒක note කරේ කියල.. හැබැයි ඒකත් හොඳයි.
සින්දු කියන්න පුළුවන් ගෑනු ළමයි සෙල්ලක්කාරයි.විනොදකාමියි....
.
![]()

kapuwagara paren yanna puluwan ne ban post office eka ehema hambenneපොල්පිතිමුකලාන කොහෙද බොල ජාඇල පැත්තේ. ඒ කඳාන - ගම්පහ පාරෙනේ.![]()

ehenam meka parana seen ekakda
neth fm eke site ekewath dala ne ekai

kapuwagara paren yanna puluwan ne ban post office eka ehema hambenne![]()
උන් හිතන විදිහ ටිකක් වෙනස් නේ බන්?
කාට අනුවද?
වයස?
අනික්වා නම් දන්නෙ නෑ මේකට එකඟ වෙන්න බෑ![]()

art karapu kiwwe A/L walatada
kapuwagara paren yanna puluwan ne ban post office eka ehema hambenne![]()