ඇයි අවුස්සන්න උඹ කුණු ගොඩක්ද මුත්තේ....
අනේ මම ඔය ග්රැපික් අනං මනං දන්නේ නෑනේ...
දන්න කෙනෙකුට කියල බලපන්..![]()
නෑ බං මට ඔනේ ඔය gif එක gif එක විදිහටම ඇවටර් එකට දාගන්න රීසයිස් කරලා දැම්මොත් පේන්නේ ඉමේජ් එකක් වගේනේ

ඇයි අවුස්සන්න උඹ කුණු ගොඩක්ද මුත්තේ....
අනේ මම ඔය ග්රැපික් අනං මනං දන්නේ නෑනේ...
දන්න කෙනෙකුට කියල බලපන්..![]()

ඇයි බං උබ තමයි ඒක කෝට් කරලා මාව ඇවිස්සුවේ දැන් මට ඒ පින්තූරේ ඇවටර් එකට දාගන්නකම් රෑට නින්ද යන එකක් නෑ![]()




නෑ බං මට ඔනේ ඔය gif එක gif එක විදිහටම ඇවටර් එකට දාගන්න රීසයිස් කරලා දැම්මොත් පේන්නේ ඉමේජ් එකක් වගේනේ![]()


නෑ බං මට ඔනේ ඔය gif එක gif එක විදිහටම ඇවටර් එකට දාගන්න රීසයිස් කරලා දැම්මොත් පේන්නේ ඉමේජ් එකක් වගේනේ![]()

නිදාගනිල්ලා යකුනේ මොනවද මේ ඇහැරගෙන කරන්නේ![]()
කට්ටිය මොකද කරන්නේ ? මම නම් ඖට්ටේලියාවසහ පකිස්ථාන එක්ක තියෙන T 20 බලනවා




පාකිස්තානේ කියන්නේ මහ පුදුම ක්රිකට් ගහන රටක්....
මේ දැන් ගහන 11 අයින් කරලා හෙට වෙනින් අලුත්ම 11 සෙල්ලම් කරත් ඕනෙම රටකට ගහල මැච් එකක් දිනන්න පුළුවන් රටක්.
ඒ වගේමයි මැච් 10 දින්නත් ඊළඟ 20 උනත් එකදිගට පරදින්න උනත් පුළුවන් රටක්.
මයිත්රී වගේ, කිසි විශ්වාසයක් නෑ ...![]()
ඔසීලත් අපි වගේම තමා නේද මේ ටිකේ ඇප නැතිවෙන්න කනවාමම නම් ඖට්ටේලියාව සහ පකිස්ථාන එක්ක තියෙන T 20 බලනවා![]()