~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි අවුස්සන්න උඹ කුණු ගොඩක්ද මුත්තේ....:lol:
    අනේ මම ඔය ග්‍රැපික් අනං මනං දන්නේ නෑනේ...:no:
    දන්න කෙනෙකුට කියල බලපන්..:baffled:

    නෑ බං මට ඔනේ ඔය gif එක gif එක විදිහටම ඇවටර් එකට දාගන්න රීසයිස් කරලා දැම්මොත් පේන්නේ ඉමේජ් එකක් වගේනේ:baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි බං උබ තමයි ඒක කෝට් කරලා මාව ඇවිස්සුවේ දැන් මට ඒ පින්තූරේ ඇවටර් එකට දාගන්නකම් රෑට නින්ද යන එකක් නෑ:baffled::baffled:
    :rofl::rofl::rofl::rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කට්ටිය මොකද කරන්නේ ? මම නම් ඖට්ටේලියාව :D සහ පකිස්ථාන එක්ක තියෙන T 20 බලනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මුත්තා අවතාරේ වෙනස් කරලා ...:eek:

    නෑ බං මට ඔනේ ඔය gif එක gif එක විදිහටම ඇවටර් එකට දාගන්න රීසයිස් කරලා දැම්මොත් පේන්නේ ඉමේජ් එකක් වගේනේ:baffled:
     
    43817626_479167725902999_1406627101192091174_n.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට්ටිය මොකද කරන්නේ ? මම නම් ඖට්ටේලියාව :D සහ පකිස්ථාන එක්ක තියෙන T 20 බලනවා

    පාකිස්තානේ කියන්නේ මහ පුදුම ක්‍රිකට් ගහන රටක්....
    මේ දැන් ගහන 11 අයින් කරලා හෙට වෙනින් අලුත්ම 11 සෙල්ලම් කරත් ඕනෙම රටකට ගහල මැච් එකක් දිනන්න පුළුවන් රටක්.
    ඒ වගේමයි මැච් 10 දින්නත් ඊළඟ 20 උනත් එකදිගට පරදින්න උනත් පුළුවන් රටක්.
    මයිත්‍රී වගේ, කිසි විශ්වාසයක් නෑ ...:baffled::baffled::baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මයිත්‍රී නම් මතක් කරන්න එපා :angry: