~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එහෙම ද? මාධ්‍යයවල මොනවත් විස්තර නැහැනෙ. වාරණය කරල ද කොහෙද විස්තර :rofl:

රූපවාහිනී අයිටී එන් ස්වර්නවාහිනී දෙරන හිරු ටීවී ඕවල යන්නෑ :rofl:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රූපවාහිනී අයිටී එන් ස්වර්නවාහිනී දෙරන හිරු ටීවී ඕවල යන්නෑ :rofl:

    උන්ට පෙන්නන්න නම් සෙනග 5000ට එකාවත් ඉන්න ඕන... සෙනග අඩු ඇති එහෙනම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රූපවාහිනී අයිටී එන් ස්වර්නවාහිනී දෙරන හිරු ටීවී ඕවල යන්නෑ :rofl:

    :rofl::rofl: පෙන්නන්න නෙමෙයි අඩුගානෙ විසතරයක්වත් දාන්නෙ නෑ. අධිකරණ නියෝගය ගැන විතරයි දාල තියෙන්නෙ. :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl: පෙන්නන්න නෙමෙයි අඩුගානෙ විසතරයක්වත් දාන්නෙ නෑ. අධිකරණ නියෝගය ගැන විතරයි දාල තියෙන්නෙ. :rofl:

    නිදහස් හා ස්වාධීන මාධ්‍ය...මේක තමා අපි පැතූ වෙනස :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බාල කැලැන්ඩරයක් මට පේන්නේ :no: සමහර දවස් හිස්.
    මේක ගලවල ලසස්න ගැනු දරුවෙක්ගෙ පොටෝ දවස පතා වැටෙන කැලැන්ඩරයක් එල්ලගන්න ඕනේ දේවාලේ :yes:

    බාල කැලැන්ඩර් :angry::angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි අලුත් කැලැන්ඩරයක් සඳහා ටෙන්ඩර් කැඳවනවා :yes: සුටි නංගිලා ඉන්න කැලැන්ඩරයක්

    මමයි තාමත් කැලැන්ඩරේ
    වියවස්ථාවට අනුව මමයි තාමත් කැලැන්ඩරේ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද මොකද්ද අර වට්ටක්ක පහන් පත්තු කරන බූත දවසලු :baffled: ගුගල් වල ගේම් එකකුත් තියෙනවා කවුද එන්නේ සෙල්ලන් කරන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද මොකද්ද අර වට්ටක්ක පහන් පත්තු කරන බූත දවසලු :baffled: ගුගල් වල ගේම් එකකුත් තියෙනවා කවුද එන්නේ සෙල්ලන් කරන්න

    ඒක හෙටනෙ :baffled:
    හැලොවින්