එහෙම ද? මාධ්‍යයවල මොනවත් විස්තර නැහැනෙ. වාරණය කරල ද කොහෙද විස්තර![]()
රූපවාහිනී අයිටී එන් ස්වර්නවාහිනී දෙරන හිරු ටීවී ඕවල යන්නෑ

එහෙම ද? මාධ්‍යයවල මොනවත් විස්තර නැහැනෙ. වාරණය කරල ද කොහෙද විස්තර![]()

රූපවාහිනී අයිටී එන් ස්වර්නවාහිනී දෙරන හිරු ටීවී ඕවල යන්නෑ![]()
රූපවාහිනී අයිටී එන් ස්වර්නවාහිනී දෙරන හිරු ටීවී ඕවල යන්නෑ![]()

පෙන්නන්න නෙමෙයි අඩුගානෙ විසතරයක්වත් දාන්නෙ නෑ. අධිකරණ නියෝගය ගැන විතරයි දාල තියෙන්නෙ. 
උන්ට පෙන්නන්න නම් සෙනග 5000ට එකාවත් ඉන්න ඕන... සෙනග අඩු ඇති එහෙනම්
පෙන්නන්න නෙමෙයි අඩුගානෙ විසතරයක්වත් දාන්නෙ නෑ. අධිකරණ නියෝගය ගැන විතරයි දාල තියෙන්නෙ.
![]()

කෝ අද දවසේ විශේෂතා![]()
special nedda ada
gm mandapianz

හැමදාම කියල කියල ඇති වෙලාද දන්නේ නෑ![]()
හැමදාම කියල කියල ඇති වෙලාද දන්නේ නෑ![]()

බාල කැලැන්ඩරයක් මට පේන්නේසමහර දවස් හිස්.
මේක ගලවල ලසස්න ගැනු දරුවෙක්ගෙ පොටෝ දවස පතා වැටෙන කැලැන්ඩරයක් එල්ලගන්න ඕනේ දේවාලේ![]()

අපි අලුත් කැලැන්ඩරයක් සඳහා ටෙන්ඩර් කැඳවනවාබාල කැලැන්ඩර්![]()
සුටි නංගිලා ඉන්න කැලැන්ඩරයක් අපි අලුත් කැලැන්ඩරයක් සඳහා ටෙන්ඩර් කැඳවනවාසුටි නංගිලා ඉන්න කැලැන්ඩරයක්

ගුගල් වල ගේම් එකකුත් තියෙනවා කවුද එන්නේ සෙල්ලන් කරන්න අද මොකද්ද අර වට්ටක්ක පහන් පත්තු කරන බූත දවසලුගුගල් වල ගේම් එකකුත් තියෙනවා කවුද එන්නේ සෙල්ලන් කරන්න

නිදහස් හා ස්වාධීන මාධ්‍ය...මේක තමා අපි පැතූ වෙනස![]()

එළ එළ ඔයාගෙ වෙනස ඔයාට ලැබිල