~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

එච්චර ගොඩක් තිබුන නන්සීයක් දෙසීයක්වත් ගොඩගන්න පුළුවන් වෙයි නේද. අපේ මාලිංග සුදු පුසා දන්නවා ඇති විසඳුමක්

කිලරෝ ආර් ස්ටූඩියෝ ටයි කලාද ?
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මෙහ්... සැම්සුන් S6 එකක් තියෙනවා.. එකේ ඩිලීට් උන ෆොටෝ රිකවර් කරගන්න සොෆ්ට්වෙයා එකක් කියපන්කො

    Dr.Fone Android Toolkit
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මීයො දන්නෑ නැවේ හිටියම ඉක්මනට ආත්මෙ මාරු කරගෙන මිනිස් ආත්මයක් ලබන්න පුලුවන් කියල...
    හරියට කියන්න බෑ මුදූ පතුලේ හාල්මස්සෙක් වෙලා ඉපදෙයිද කවුද දන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එච්චර ගොඩක් තිබුන නන්සීයක් දෙසීයක්වත් ගොඩගන්න පුළුවන් වෙයි නේද. අපේ මාලිංග සුදු පුසා දන්නවා ඇති විසඳුමක්

    වෙන මුකුත් ආයිත් දාල නැත්තම් සේර් ම වගේ ගන්න පුළුවන් වෙයි.
     
    මම තවම අගමැති....:cool:


    සීතලින් ගතවෙලී යද්දි නැගීටීමට මැලිකමක් දැක්වු Dodo තව ටිකක් නිදා ගැනීමට සිතුවේය . ඔහු සිහිනයක් දුටුවෙමි . ඉතිරිය පසුවට :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!

    එළ එළ :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සීතලින් ගතවෙලී යද්දි නැගීටීමට මැලිකමක් දැක්වු Dodo තව ටිකක් නිදා ගැනීමට සිතුවේය . ඔහු සිහිනයක් දුටුවෙමි . ඉතිරිය පසුවට :P:P:P

    :angry::angry::angry::angry:

    හෙළ බස නොමරව....