~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    github එකේ ප්‍රොජෙක්ට් එකක් විදිහට ඕක දියුණු කරන්න පුළුවන් නේද කට්ටියට එකතුවෙලා.

    ඔව් ඉතින් එළකිරි එකේ ඉන්න ඕව දන්න අයට පුළුවන් :D ප්‍රවෙට් ඕනනම් ඉතින් GitLab හො Bitbucket වගේ යුස් කරන්න පුළුවන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉතින් එළකිරි එකේ ඉන්න ඕව දන්න අයට පුළුවන් :D ප්‍රවෙට් ඕනනම් ඉතින් GitLab හො Bitbucket වගේ යුස් කරන්න පුළුවන්නෙ.
    පබ්ලික් තිබුනම හැමෝටම එකතුවෙලා කරන්න පුළුවන් නෙ. අලුත් අලුත්කෑලි දිගටම එකතු කරන්න පුළුවන්. නැත්තන් කවුරුහරි තනියම කට්ට කාල හැදුවොත් මිසක් කිසි අප්ඩේට් එකක් නෑ නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සීන් එකක් නෑ ඩොඩෝ සරත් සමයක් දාල තිබුණ නිසා දැම්මෙ :rofl:

    නැහැ තුන්වෙනි පේලිය අහද්දි පොඩ්ඩක් කිතිකැවුනා....

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පබ්ලික් තිබුනම හැමෝටම එකතුවෙලා කරන්න පුළුවන් නෙ. අලුත් අලුත්කෑලි දිගටම එකතු කරන්න පුළුවන්. නැත්තන් කවුරුහරි තනියම කට්ට කාල හැදුවොත් මිසක් කිසි අප්ඩේට් එකක් නෑ නෙ

    :yes::yes: ඔව් ඉතින් එහෙම තමයි. හැබැයි ඉතින් ඇප්රූව් කරන අය හරියට බලල කරන්න වෙයි නැත්තම් වෙන වෙන ඒව රිංගවයි ඕව අස්සට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: ඔව් ඉතින් එහෙම තමයි. හැබැයි ඉතින් ඇප්රූව් කරන අය හරියට බලල කරන්න වෙයි නැත්තම් වෙන වෙන ඒව රිංගවයි ඕව අස්සට.
    මේකේ ඉතින් ඕවා ගැන දන්නා අය නෙ වැඩියෙන් ඉන්නේ. ලොකු අයිය අප්ඩේට් එකක් දෙන්නේ නැති එකේ කට්ටිය එකතුවෙලා මේ වගේ එකකින්වත් පුළු පුළුවන් වැඩ ටිකක් දාල හැදුව නං හරි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාට කාලය හරි පෙලවහක් කරගන්න. :rofl:

    නැහැ එහෙම නෙවෙයි මම කිව්වෙ...
    කොච්චර වුනත් තනියම ඉන්නකොට බය ඇති නේ... පව් කියල හිතුනා.
    පොඩි අනුකම්පාවක්.. විතරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ ඉතින් ඕවා ගැන දන්නා අය නෙ වැඩියෙන් ඉන්නේ. ලොකු අයිය අප්ඩේට් එකක් දෙන්නේ නැති එකේ කට්ටිය එකතුවෙලා මේ වගේ එකකින්වත් පුළු පුළුවන් වැඩ ටිකක් දාල හැදුව නං හරි.

    :yes::yes: ඒවනම් අවුල්ක් නෑ තමයි. කට්ටිය ඉතින් වැඩකෑලි දාල අවුලක් නැති ඒව හදනවනම් ගැටලුවක් නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ එහෙම නෙවෙයි මම කිව්වෙ...
    කොච්චර වුනත් තනියම ඉන්නකොට බය ඇති නේ... පව් කියල හිතුනා.
    පොඩි අනුකම්පාවක්.. විතරයි.

    අනුන්ගෙ බිරින්දෑවරු තනිවම සයනය මත සිටිද්දි අනුකම්පා ඇතිවෙන එක හොඳ දෙයක් නෙමෙයි :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අනුන්ගෙ බිරින්දෑවරු තනිවම සයනය මත සිටිද්දි අනුකම්පා ඇතිවෙන එක හොඳ දෙයක් නෙමෙයි :rofl:

    ඈ... ඒ දැරිවි බැදලද... අපොයි... දෙයියනේ... සොරි... සොරි... එහෙනම්...

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈ... ඒ දැරිවි බැදලද... අපොයි... දෙයියනේ... සොරි... සොරි... එහෙනම්...

    බැන්ඳත් නැතත් ඒ දැරිවිට කුමරෙක් ඉන්නවනෙ. ඉතින් ඕව හොඳ වැඩ ද මං අහන්නෙ? :rofl: