github එකේ ප්රොජෙක්ට් එකක් විදිහට ඕක දියුණු කරන්න පුළුවන් නේද කට්ටියට එකතුවෙලා.
ඔව් ඉතින් එළකිරි එකේ ඉන්න ඕව දන්න අයට පුළුවන්
ප්රවෙට් ඕනනම් ඉතින් GitLab හො Bitbucket වගේ යුස් කරන්න පුළුවන්නෙ. github එකේ ප්රොජෙක්ට් එකක් විදිහට ඕක දියුණු කරන්න පුළුවන් නේද කට්ටියට එකතුවෙලා.
ප්රවෙට් ඕනනම් ඉතින් GitLab හො Bitbucket වගේ යුස් කරන්න පුළුවන්නෙ. පබ්ලික් තිබුනම හැමෝටම එකතුවෙලා කරන්න පුළුවන් නෙ. අලුත් අලුත්කෑලි දිගටම එකතු කරන්න පුළුවන්. නැත්තන් කවුරුහරි තනියම කට්ට කාල හැදුවොත් මිසක් කිසි අප්ඩේට් එකක් නෑ නෙඔව් ඉතින් එළකිරි එකේ ඉන්න ඕව දන්න අයට පුළුවන්ප්රවෙට් ඕනනම් ඉතින් GitLab හො Bitbucket වගේ යුස් කරන්න පුළුවන්නෙ.
සීන් එකක් නෑ ඩොඩෝ සරත් සමයක් දාල තිබුණ නිසා දැම්මෙ![]()
පබ්ලික් තිබුනම හැමෝටම එකතුවෙලා කරන්න පුළුවන් නෙ. අලුත් අලුත්කෑලි දිගටම එකතු කරන්න පුළුවන්. නැත්තන් කවුරුහරි තනියම කට්ට කාල හැදුවොත් මිසක් කිසි අප්ඩේට් එකක් නෑ නෙ

ඔව් ඉතින් එහෙම තමයි. හැබැයි ඉතින් ඇප්රූව් කරන අය හරියට බලල කරන්න වෙයි නැත්තම් වෙන වෙන ඒව රිංගවයි ඕව අස්සට. නැහැ තුන්වෙනි පේලිය අහද්දි පොඩ්ඩක් කිතිකැවුනා....

මේකේ ඉතින් ඕවා ගැන දන්නා අය නෙ වැඩියෙන් ඉන්නේ. ලොකු අයිය අප්ඩේට් එකක් දෙන්නේ නැති එකේ කට්ටිය එකතුවෙලා මේ වගේ එකකින්වත් පුළු පුළුවන් වැඩ ටිකක් දාල හැදුව නං හරි.ඔව් ඉතින් එහෙම තමයි. හැබැයි ඉතින් ඇප්රූව් කරන අය හරියට බලල කරන්න වෙයි නැත්තම් වෙන වෙන ඒව රිංගවයි ඕව අස්සට.
ඔයාට කාලය හරි පෙලවහක් කරගන්න.![]()
මේකේ ඉතින් ඕවා ගැන දන්නා අය නෙ වැඩියෙන් ඉන්නේ. ලොකු අයිය අප්ඩේට් එකක් දෙන්නේ නැති එකේ කට්ටිය එකතුවෙලා මේ වගේ එකකින්වත් පුළු පුළුවන් වැඩ ටිකක් දාල හැදුව නං හරි.

ඒවනම් අවුල්ක් නෑ තමයි. කට්ටිය ඉතින් වැඩකෑලි දාල අවුලක් නැති ඒව හදනවනම් ගැටලුවක් නැහැනෙ.
නැහැ එහෙම නෙවෙයි මම කිව්වෙ...
කොච්චර වුනත් තනියම ඉන්නකොට බය ඇති නේ... පව් කියල හිතුනා.
පොඩි අනුකම්පාවක්.. විතරයි.

අනුන්ගෙ බිරින්දෑවරු තනිවම සයනය මත සිටිද්දි අනුකම්පා ඇතිවෙන එක හොඳ දෙයක් නෙමෙයි![]()
ඈ... ඒ දැරිවි බැදලද... අපොයි... දෙයියනේ... සොරි... සොරි... එහෙනම්...

මොකද මේ අනුන්ගේ බිරින්දෑ වරු ඉන්න සයනයන්ට ගොඩ වෙන්නේ...කව්ද කව්ද?![]()
Bloodshed=අධිරුදිර පීඩනය