~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: මරු විට කෙටිල්ල සීයගෙ

    ටක් ගානව .... ටික් ගානව .....
    ටිකක් කනව..... දොරවහනව....
    හුණු කිල්ලොටයක් අරගෙන...
    සීයා බුලත්විට කොටනව...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටක් ගානව .... ටික් ගානව .....
    ටිකක් කනව..... දොරවහනව....
    හුණු කිල්ලොටයක් අරගෙන...
    සීයා බුලත්විට කොටනව...

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොක ද දැන් වෙන්නෙ?

    මොනා වෙන්න ද ඉතින් දේශපාලන නාටකවල ඕවර් ඇක්ටින් සමඟ ඩොලරය හා කොටස් වෙළඳපොලේ ඉහලයෑම් පෙන්නුම් කරනව :rofl: