මොකෝ නින්ද ගිහින් හිටියද
මොක ද දැන් වෙන්නෙ? මරු විට කෙටිල්ල සීයගෙ
ටක් ගානව .... ටික් ගානව .....
ටිකක් කනව..... දොරවහනව....
හුණු කිල්ලොටයක් අරගෙන...
සීයා බුලත්විට කොටනව...
බල්ල


ටීවි එක දාපල්ල ඉක්මනට..

එකම සීන් එක අහල ඇති වෙලා උඹෙන් 


ආඅ දැන් එහෙමයි නේ. කාලෙකින් ආවම බල්ලා කියල තමි පිළිගන්නේ.. පරයා![]()

පැය භාගෙකට කලින්නෙ දාන්න කිව්වෙ දැන් අහන්නෙ ඒක ගැන![]()

මොක ද දැන් වෙන්නෙ?
