අහ ඒකටනම් වෙන්න පුළුවන් තමයි. ගොරවද්දි එපා වෙනව![]()
එයාට මේ දවස්වල හරියට වැඩ. වෙඩිම ලගයිනෙ..
ආ.... ඒකයි... වැඩ කියන්නෙ මොනවද අප්පා ඔච්චර...

අනේ මන්දා මහ රෑත් වැඩ![]()
අනේ මන්දා ඉතින්... කෙල්ලො ගැන...
හැබැයි ඉතින් කොල්ලෙක් ලගට එන්නෙ කෙල්ලෙක් කොච්චර මහන්සි වෙනවද... පෙරුම් පුරනවද කියල තේරෙන්නෙ මේ වෙලාවට තමයි...
කව්ද කොපි පේස්ට් කලේ ඒක මම ටයිප් කලා....![]()
ඔව් අප්පා... ලයිට් යනව එනව සමහර වෙලාවට ...

ඒව ඉතින් කවදත් වෙනව වැඩත්රෙඩ් පොස්ට්ස් 1500