~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ ඒකටනම් වෙන්න පුළුවන් තමයි. ගොරවද්දි එපා වෙනව :rofl:


    ඔව් අප්පා... ලයිට් යනව එනව සමහර වෙලාවට ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාම නෑ :no:

    vApg2Il.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මන්දා මහ රෑත් වැඩ :dull:


    අනේ මන්දා ඉතින්... කෙල්ලො ගැන...
    හැබැයි ඉතින් කොල්ලෙක් ලගට එන්නෙ කෙල්ලෙක් කොච්චර මහන්සි වෙනවද... පෙරුම් පුරනවද කියල තේරෙන්නෙ මේ වෙලාවට තමයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජස්ටින් ..... වන්.... වන්.... වන්.....
    මාලිංග මහතා හැකි ඉක්මණින් කාර්‍යාලයට වාර්තා කරන්න....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අනේ මන්දා ඉතින්... කෙල්ලො ගැන...
    හැබැයි ඉතින් කොල්ලෙක් ලගට එන්නෙ කෙල්ලෙක් කොච්චර මහන්සි වෙනවද... පෙරුම් පුරනවද කියල තේරෙන්නෙ මේ වෙලාවට තමයි...

    මහන්සි වෙනව?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් පොස්ට්ස් 1500 :cool:

    ඔයා එච්චර දාල ද? එළ එළ සුභපැතුම්. අපිනම් ඉතින් 1000 වත් දාල ද දන්නෙ නෑ