එහෙම වෙන්න විදියක් නැහැනෙ. ඔයාගෙ තියෙන්නෙ i3 නේද? රැම් එකත් 8GB නේද?
i3 6GB
ඒත් අමාරුයි smooth වැඩ කරන්න
එහෙම වෙන්න විදියක් නැහැනෙ. ඔයාගෙ තියෙන්නෙ i3 නේද? රැම් එකත් 8GB නේද?
සීයගෙ ඉතුරුවෙලා තියෙන ලේ කඳුලත් බොන්න රීරි යකා අාව ද?
i3 6GB
ඒත් අමාරුයි smooth වැඩ කරන්න
14000 පොස්ට් එක දාන්න මන් පෙරුම් පුර පුර හිටියේ![]()
නිතරම හීනෙන් බයවෙලා වාගේ.....♪
ලේ කදුලක් නෑ මූණේ....♫♪
එහෙම දැම්මම මොකද්ද තියන ආතල් එක...?
එහෙම දැම්මම මොකද්ද තියන ආතල් එක...?


නැහැ. මං පාවිච්චි කරන්නෙ 2018 CC එක Core 2 Duo 6GB RAM එක්ක. එහෙම අවුලක් නැහැනෙ. හැබැයි වෙන ඇප් එක්ක යූස් කරන්න බෑ. ඒක ම විතරයි රන් කරන්න ඕන.

i3 4GB![]()

හොඳයිනෙ. මගෙත් කලින් තිබුණෙ 4GB මේ මාස කිහිපයකට උඩදි යූස්ඩ් රැම් එකක් ගහගත්ත තව![]()
වයසට යද්දි හම එහෙම ඇකිලිල එහෙම වෙනවනෙ කට්ටියට. ඒක නිසා වෙන්න ඇති හෙන්දිරික්ක සීයටත් වෙන්න ඇත්තෙ.
සීයා මනමාලයා නාකි ඉලංදාරියා...♪ ♫

ඔව් ඒකනම් කට්ටිය ම කියනව. සේදිරිස් සීය හෙන මනමාලය කියල.