~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පුලුවන් වැඩිපුරම කරන්නෙ මිකැනිකල් සර්විසස්...

    අපිටත් දැනගන්න පොඩි විස්තරයක් දාන්න බැරිද ෆීල්ඩ් එක ගැන? මන් දාපු ත්‍රෙඩ් එකේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊට හොඳ නැද්ද ක්‍රිකට් ටීම් එකක් ම හැදුවොත්?

    බෑ... වොලිබෝල් ටීම් එකක් ඇති. ජාතික ක්‍රීඩාව නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ ගැන දැනුමක් නෑ දැනුමක් තියා මොනවද කියලවත් දන්නෙ නෑ

    ඔය ඔන්ලයින් බඩු ගන්න විකුණන වගේ ඒව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිටත් දැනගන්න පොඩි විස්තරයක් දාන්න බැරිද ෆීල්ඩ් එක ගැන? මන් දාපු ත්‍රෙඩ් එකේ

    වෙලාව තියන විදියට බලමු... අවුල කියන්නෙ මට ලිවීමේ හැකියාව අඩුයි කයිය ගැහුවට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    baby-031.gif

    දරුවො කියන්නෙ සම්පතක් මමනම් හදනව දුසිම් භාගයක්ම...

    රටට දැයට වටිනා පියෙක් :cool:
    දැන් දරුවෝ හදන්න මවක් හොයාගත්තද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වෙලාව තියන විදියට බලමු... අවුල කියන්නෙ මට ලිවීමේ හැකියාව අඩුයි කයිය ගැහුවට

    අපෝ ඔය තියෙන හැකියාව හොදටම ඇති :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිටත් දැනගන්න පොඩි විස්තරයක් දාන්න බැරිද ෆීල්ඩ් එක ගැන? මන් දාපු ත්‍රෙඩ් එකේ

    අලුත් පොටෝෂොප් එකේ Content-Aware Fill එක සුපිරි. මං දැම්මෙ නෑ තාම ඒක. ඒ වුණාට දැක්ක වීඩියෝවල ඒක මරු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනාගතයේදී sexiest thred නොමිනේෂන් සියල්ල එකම පවුලකට යයි :P

    ලංකාවෙ ගැහැණු ළමයින්ට මොක ද වෙන්නෙ කියල මං කල්පනා කළේ එතකොට :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනාගතයේදී sexiest thred නොමිනේෂන් සියල්ල එකම පවුලකට යයි :P

    පවුල් වාදයට ඉඩ තියන්න එපා.... ඒක හිතට අරගෙන වැඩ කරන්න...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකාවෙ ගැහැණු ළමයින්ට මොක ද වෙන්නෙ කියල මං කල්පනා කළේ එතකොට :rofl::rofl:

    උද්දච්ච කම අඩුවෙයි... සමාජය මීට වඩා වෙනස් වෙයි... පොලවෙ පයගහන කට්ටිය වැඩිවෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    උද්දච්ච කම අඩුවෙයි... සමාජය මීට වඩා වෙනස් වෙයි... පොලවෙ පයගහන කට්ටිය වැඩිවෙයි

    :rolleyes::rolleyes: ගැහැණු ළමයි කීදෙනෙක් අමාරුවෙ වැටෙයි ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය එක එක ළමයි දාන එකේ හොඳ හිතට හරියන කෙනෙක් හොයාගත්තනම් හරිනෙ :rofl::rofl:

    එක්කෙනෙක් හිටිය... දැන් නෑ