Math ube bottuwe thama... mama masa 4K hitiya...
thx
Ikmanata hoda wenna kiyala wish karanawa bro.
galleKoheda umba inne
physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.
මම ගාල්ලේ මචං....therapist දීපු ඒවා මේවා කරනවා දැන් ටිකක් එහෙට මෙහෙට පොඩ්ඩක් වගේ හරවන්න කරන්න පුලුවන්...Uba koheda machan okata thel gala hondata humale ehema alla atha melek karala ganna one.. Hurathal karala nam hari yan ne puthe... Oka alla nawanna one.. Honda wedek lagata palayan.. Ata tibba vidiyta hada hanna one nam.. Athdakimen kiyanne.. Plaster eka dan hitiya kale hondata wedi machan. Ekai
බය වෙන්න එපා බන්, හරියනවා. රජයේ රෝහලක ෆිසියෝ තෙරපිස්ට් හමු වෙයන්.
physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.



මං අවුරුද්දයි මාස 2ක් විතර හිටිය වාරුවක් නැතුව ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ උඩ අතට හිටිය තනියම පැත්ත වත් හැරෙන්න බැරුව.කිරියෙ දන්න උන් ටික දන්නව හිටිය හැටි.නොකිව්ව කුප්ප කතාවක් නෑ.
![]()
මාස ඩෙකහමාරෙන් දෙකහමාරට විතර විතර බැන්ඩේජ් අලුත් කලා. හීලින් ප්‍රොසෙස් එක හොඳටම අත්වින්දා.කැලස් එක හැදිලා අල්ල ගත්තට මුල් කාලෙ එක්ස්රේ එකට පේන්නෙ නෑ. ඒක කැල්සිෆයි වෙන්න ගත්තට පස්සෙ තමා පේන්න ගන්නෙ. පලවෙනි පාර බැන්ඩේජ් අලුත් කරඩ්ඩි කැලස් එක යන්තම් කැල්සිෆයි වෙන්න අරන් විතරයි. කකුල එලියට ගත්තම රබර් වලින් හයිකරල වගේ කැඩුන තැනින් නැමෙනව ඇඹරෙනව
ඒ ෆීලින් එකනම් ඕනෙ නෑ කියන්න.
කෙලින්ම හයිය රබර් එකක් වගේ. ඩොකටර්ල එතන හෙලවෙන ප්‍රමාණෙත් එක්ක තමා තීරණය කරන්නෙ හීල් වෙල තියන ගාන.
ඊට පස්සෙ ඊලඟ පාර කකුල එලියට ගන්නකොට කැලස් එක කැල්සිෆයි වෙලා ඒත් ලාවට හෙලවෙන ගතිය තිබ්බ. ඊට පස්සෙ කකුල දිගටම ඕපන් එකේ තියාගෙන හිටියෙ සම්පූර්ණයෙන් හීල් වෙනකම්ම. ඒ අතරෙ ටික ටික වේට් දුන්න. මාස 8කින් විතර තම පොඩ්ඩක් වත් හෙලවෙන්නෙ නැතුව ගියෙ. අන්තිමට ප්ලාස්ටර් එකෙන් එලියට ගන්නකොට කකුලෙ මසල්ස් නෑ. ඔක්කොම දියවෙලා වගේ. සපත්තු සයිස් ගත්තම එකක් පොඩි. රිකවරි ටයිම් එක අවුරුද්දයි මාස ඩෙකක් විතර ගිය. හැබැයි ඉවසල එක කරපු හින්ද ගොඩ ගියා.ඔච්චර කල් ගියෙ හොඳට ඩැමේච් වෙච්ච නිසා.
අත කැඩුන එකට නම් ඔච්චර අවුල් වෙන්නෙ නෑ ටක් ගාල හොඳ වෙයි.![]()



මචංලා මගේ අත මාස තුන හමාරකට කලින් අත කැඩුණා...
ඊට පස්සේ බැන්ඩේජ් එක වැලමිටත් එක්ක ම සම්පූර්ණ මාස තුනහමාරක් පමණ කාලයක් දමල තිබුණා... දැන් සති දෙහෙකට කලින් විතර ගැලෙව්වා බැන්ඩේජ් එක.. දැන් වැලමිටෙන් හයි වෙලා.. උස්සන්නයි පහත් කරන්නයි බෑ ..එකදිගට අත නවා ගෙන මාස තුනක් විතර හිටපු නිසා.. එක්සයිස් කරන්න කියලා කිව්ව.. ඒත් මචං වෙනසක් නෑ දැන් මේකට මොකක්ද කරන්නේ... කාටද මෙහෙම වෙලා තියෙන්නේ?? කොච්චර කලක් විතර ගියා ද සාමාන්‍ය වැඩ කරන තත්වෙට හදාගන්න...

