අත කැඩුණා...help..help...

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    eka eka aya kiyana ewa nam karanna yanna epa , oya filed eke specialist doctor kenek meet wenna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    මැනික් කටුවෙන් කඩල ගියා කොරවක්කා වගේ ප්ලාස්ටර් කරේ මාස 2ක් ගැලෙව්වම මොකවත් කරන්න බෑ . ගියා වෙද නොනා කෙනෙක් ගාවට. තෙල් ටිකක් ගලා ඉස්සව කියහන් කෝ , උතුර දකුණ මාරු වෙලා බෙරිහන් දුන්නා ඒත් අත ගත්තේ නෑ ඕනේ මගුලක් කරපන් කියල හිටිය , ටිකකින් මම හිටියේ පුටුවේ අර යට පොල්ල තියෙන්නේ එකට අඩමානෙට කකුල තියන් පුටුවෙන් ඉස්සිලා වටේ උන් බය වෙලා බලන් ඉන්නවා. දුක තමා ඒත් වෙදෙක් ගාවට යන්න ෆීසිකල් තෙරපි දෙන ලව් සීන් කරලා හරි නෑ. දුක විදලා හදාගන්න වෙනවා. පලවෙනි දවස නොදැන යනව වගේ නෙමෙයි බන් දෙවනි තුන් වෙනි දවස් දැන දැන යනකොට සැප. කෑගපන් ඇති වෙනකම් එච්චරයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
    ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.

    Jayawardanapura hospital eke tiyenawa machan uba oya kiyana eka mama dakala tiyenawa ekata yanawa kattiya
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බය වෙන්න එපා බන්, හරියනවා. රජයේ රෝහලක ෆිසියෝ තෙරපිස්ට් හමු වෙයන්.
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    Uba koheda machan okata thel gala hondata humale ehema alla atha melek karala ganna one.. Hurathal karala nam hari yan ne puthe... Oka alla nawanna one.. Honda wedek lagata palayan.. Ata tibba vidiyta hada hanna one nam.. Athdakimen kiyanne.. Plaster eka dan hitiya kale hondata wedi machan. Ekai
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Uba koheda machan okata thel gala hondata humale ehema alla atha melek karala ganna one.. Hurathal karala nam hari yan ne puthe... Oka alla nawanna one.. Honda wedek lagata palayan.. Ata tibba vidiyta hada hanna one nam.. Athdakimen kiyanne.. Plaster eka dan hitiya kale hondata wedi machan. Ekai
    මම ගාල්ලේ මචං....therapist දීපු ඒවා මේවා කරනවා දැන් ටිකක් එහෙට මෙහෙට පොඩ්ඩක් වගේ හරවන්න කරන්න පුලුවන්...
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
    ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.

    :yes::yes::yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අත කැඩුනම ඔහොම තමයි බන්.. ඉස්සෙල්ල දාපු සෙල්ලන් දාන්න අමාරුයි කාලයක් යනකන්.. ඉවසල හිටපන්. තෙරපි කරපන්, ඒක වැදගත්..
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මං අවුරුද්දයි මාස 2ක් විතර හිටිය වාරුවක් නැතුව ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ උඩ අතට හිටිය තනියම පැත්ත වත් හැරෙන්න බැරුව. :baffled: කිරියෙ දන්න උන් ටික දන්නව හිටිය හැටි.නොකිව්ව කුප්ප කතාවක් නෑ. :P

    මාස ඩෙකහමාරෙන් දෙකහමාරට විතර විතර බැන්ඩේජ් අලුත් කලා. හීලින් ප්‍රොසෙස් එක හොඳටම අත්වින්දා.:dull: කැලස් එක හැදිලා අල්ල ගත්තට මුල් කාලෙ එක්ස්‍රේ එකට පේන්නෙ නෑ. ඒක කැල්සිෆයි වෙන්න ගත්තට පස්සෙ තමා පේන්න ගන්නෙ. පලවෙනි පාර බැන්ඩේජ් අලුත් කරඩ්ඩි කැලස් එක යන්තම් කැල්සිෆයි වෙන්න අරන් විතරයි. කකුල එලියට ගත්තම රබර් වලින් හයිකරල වගේ කැඩුන තැනින් නැමෙනව ඇඹරෙනව :no: ඒ ෆීලින් එකනම් ඕනෙ නෑ කියන්න. :baffled: කෙලින්ම හයිය රබර් එකක් වගේ. ඩොකටර්ල එතන හෙලවෙන ප්‍රමාණෙත් එක්ක තමා තීරණය කරන්නෙ හීල් වෙල තියන ගාන.

    ඊට පස්සෙ ඊලඟ පාර කකුල එලියට ගන්නකොට කැලස් එක කැල්සිෆයි වෙලා ඒත් ලාවට හෙලවෙන ගතිය තිබ්බ. ඊට පස්සෙ කකුල දිගටම ඕපන් එකේ තියාගෙන හිටියෙ සම්පූර්ණයෙන් හීල් වෙනකම්ම. ඒ අතරෙ ටික ටික වේට් දුන්න. මාස 8කින් විතර තම පොඩ්ඩක් වත් හෙලවෙන්නෙ නැතුව ගියෙ. අන්තිමට ප්ලාස්ටර් එකෙන් එලියට ගන්නකොට කකුලෙ මසල්ස් නෑ. ඔක්කොම දියවෙලා වගේ. සපත්තු සයිස් ගත්තම එකක් පොඩි. රිකවරි ටයිම් එක අවුරුද්දයි මාස ඩෙකක් විතර ගිය. හැබැයි ඉවසල එක කරපු හින්ද ගොඩ ගියා. :) ඔච්චර කල් ගියෙ හොඳට ඩැමේච් වෙච්ච නිසා.

    අත කැඩුන එකට නම් ඔච්චර අවුල් වෙන්නෙ නෑ ටක් ගාල හොඳ වෙයි. :yes:


    මේ අර කොටුවක් පනින්න ඇන්ටි කෙනෙක් ගේ ගෙදරට ගිහිල්ලා කේස් එකනේ..

    අම්මෝ මතකයි..

    ඔයාගේ කතාව දැකලා තමයි මමත් කොටු පනින එක නැවැත්තුවේ :baffled::baffled::baffled:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචංලා මගේ අත මාස තුන හමාරකට කලින් අත කැඩුණා...

    ඊට පස්සේ බැන්ඩේජ් එක වැලමිටත් එක්ක ම සම්පූර්ණ මාස තුනහමාරක් පමණ කාලයක් දමල තිබුණා... දැන් සති දෙහෙකට කලින් විතර ගැලෙව්වා බැන්ඩේජ් එක.. දැන් වැලමිටෙන් හයි වෙලා.. උස්සන්නයි පහත් කරන්නයි බෑ ..එකදිගට අත නවා ගෙන මාස තුනක් විතර හිටපු නිසා.. එක්සයිස් කරන්න කියලා කිව්ව.. ඒත් මචං වෙනසක් නෑ දැන් මේකට මොකක්ද කරන්නේ... කාටද මෙහෙම වෙලා තියෙන්නේ?? කොච්චර කලක් විතර ගියා ද සාමාන්‍ය වැඩ කරන තත්වෙට හදාගන්න...

    බය වෙන්න දෙයක් නැහැ.. ටිකක් කල් යනකොට කොහොමත් හරියනවා...

    හැබැයි නවන්න කරන්න ඕනි.. :yes::yes: