~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මදර් බෝඩ් රෙපෙයා කරන හැටි ත්‍රෙඩ් සෙට් එකක් තිබ්බ නේද, ඒක හොයාගන්ඩ පුලුවන්ද :love:
    , ගූගල් සර්ච් කරාට හම්බුන්නෑ තාම, :sorry:
     
    • Like
    Reactions: inspiron

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මදර් බෝඩ් රෙපෙයා කරන හැටි ත්‍රෙඩ් සෙට් එකක් තිබ්බ නේද, ඒක හොයාගන්ඩ පුලුවන්ද :love:
    , ගූගල් සර්ච් කරාට හම්බුන්නෑ තාම, :sorry:

    https://www.elakiri.com/forum/showthread.php?t=1872026

    කුක්කා....මේ ත්‍රෙඩ් එකට ඔය ප්‍රශ්නේ දාපන්...
    ත්‍රෙඩ් හොයන ත්‍රෙඩ් එක.හෙල්ප් එකේ ස්ටිකි කරලා තියෙන්නේ.:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මදර් බෝඩ් රෙපෙයා කරන හැටි ත්‍රෙඩ් සෙට් එකක් තිබ්බ නේද, ඒක හොයාගන්ඩ පුලුවන්ද :love:
    , ගූගල් සර්ච් කරාට හම්බුන්නෑ තාම, :sorry:

    https://www.elakiri.com/forum/showthread.php?t=1777912

    මේකෙ තියෙන සෙට් එක නෙමේ ඩෙස්ක්ටොප් බෝඩ් ගැන තිබ්බ නේද ත්‍රෙඩ් එකක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    --වැස්සේ--එන්න--පයින්--දොඹ--නා ගන්න--මීටරේ--මගුල