~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    හවස වලා වටුමෙන් පසු දුම්රෝද පිරි අහසේ
    යනෙන මිනිස් පා ගැටුමෙන් නගිනා හද අස්සේ
    ට්‍රෑම් කාර් බස් ලොරි ඈ අස්සේ
    දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ
     
    • Like
    Reactions: Mr.Myself

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :yes::yes: ඒවල තමයි නියම හැඟීම් එන්නෙ. :rofl: ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    “හූ හූ” කියා යන එන හඩ මොහොතින් යට කරමින්
    ඇත අහස හද ගෙනයයි ඒවා සැම අස්සෙන්’
    ‘එන්න පුතේ මේ බලන්න දේදුන්නක් පායා’
    ඇගෙ අදුරු මුහුණ පෙනේ දේදුන්නට වැහිලා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඇයිද ඉතින් නවතින්නේ නැතිව පලා යන්නේ
    පිස්සනි ඇයි අහස දිහා ඇයි තොප නොබලන්නේ
    පා හඩවල්, හූ හඩවල් තද වෙන ලොරි අස්සේ
    දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අැඩ්‍රස් නැති සිංදුවක්............ ඒ මොන ජාතියේ එකක් ද බන් :eek:


    ඒකෙ වචන ටිකනම් දාන්න මගේ කැමැත්තකුත් නෑ :rolleyes::rolleyes:

    කෙල්ලෙක් දත ගලවල කොල්ලට ඇඩ්‍රස් නෑ කියල කියන්නෙ :P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කුඩා කලදී මිදුලට විත් සමන් පිච්ච වැල ගාවට
    අහස දිහා බලා සිටිමි හද පිරි සතුටින් මොනවට
    අදුරු දුමින්, පා ගැටුමින් වැසුනා ඒ දිවිය මහට
    දෙදුන්නක් පායතියයි සිතුනේ නැත කිසිවිට මට
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    අදුරු දුමින් වැසුන අහස ඇයි නොකැළැල් නොවන්නේ
    පිස්සනි ඇයි මොහොතක්වත් ඒ දෙස නොබලන්නේ
    පිරී අහස සිරි සැපතින් පුරවා සිතු ලෙසිනේ
    දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    හවස වලා වටුමෙන් පසු දුම්රෝද පිරි අහසේ
    යනෙන මිනිස් පා ගැටුමෙන් නගිනා හද අස්සේ
    ට්‍රෑම් කාර් බස් ලොරි ඈ අස්සේ
    දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ

    “හූ හූ” කියා යන එන හඩ මොහොතින් යට කරමින්
    ඇත අහස හද ගෙනයයි ඒවා සැම අස්සෙන්’
    ‘එන්න පුතේ මේ බලන්න දේදුන්නක් පායා’
    ඇගෙ අදුරු මුහුණ පෙනේ දේදුන්නට වැහිලා

    ඇයිද ඉතින් නවතින්නේ නැතිව පලා යන්නේ
    පිස්සනි ඇයි අහස දිහා ඇයි තොප නොබලන්නේ
    පා හඩවල්, හූ හඩවල් තද වෙන ලොරි අස්සේ
    දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ

    කුඩා කලදී මිදුලට විත් සමන් පිච්ච වැල ගාවට
    අහස දිහා බලා සිටිමි හද පිරි සතුටින් මොනවට
    අදුරු දුමින්, පා ගැටුමින් වැසුනා ඒ දිවිය මහට
    දෙදුන්නක් පායතියයි සිතුනේ නැත කිසිවිට මට

    අදුරු දුමින් වැසුන අහස ඇයි නොකැළැල් නොවන්නේ
    පිස්සනි ඇයි මොහොතක්වත් ඒ දෙස නොබලන්නේ
    පිරී අහස සිරි සැපතින් පුරවා සිතු ලෙසිනේ
    දේදුන්නක් පායා ඇත වැහිබර නිල අහසේ




    -Dr. Gunadasa Amarasekera-


    SB9913.jpg
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :D
    Proposal wade hari giyada?

    තාම නැහැ. අහින්සක කෙල්ලෙක්ගේ ප්රෝපොසල් එකක් හම්බුනා. ගමේම. ලොකු සල්ලි කාරයෝ නෙමෙයි. ලොකු ලස්සනකුත් නැහැ කැතත් නැහැ.

    කෙල්ල ඉගෙනගෙන තියෙනෙව ඉන්ග්ජිනියර් කෙනෙක්.

    අයියා කෙනෙක් ඉන්නවා අංග විකල. එක විතරයි තියෙන අඩුපාඩුව දැනට. කෙල්ලගේ අක්කත් ඉගෙනගෙන තියෙන්නේ ඓයට එයා බලනවලු. එහෙම කෙනෙක්ට බලන එකත් පව් නැහැනේ.

    මගේ හිතේ කැමැත්තක් ඇතිවෙලා තියෙන්නේ. ලගදි කතාකරල බලනවා :love: