~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නං.. පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නං .. ඩකන් ඩකන් ඩුම් ඩුම්..

    ඔය සීන් එක ඇත්ත බන්..... මට ඒ කාලේ එච්චර තේරුමක් තිබුනේ නෑ මු කියන්නේ මොකක්ද කියල.. පස්සේ වෙහෙරහේනේ ගියාම මීටර් උනේ... අර කිව්වත් වගේ පේන පේන තැන දේවාල බන්.... :P:P ඇත්ත කියල තියෙන්නේ මිනිහා :P:P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ.. මන් නොදන්නා උඹේ ආදරණිය බවේ සින්දු... ක්රාහ් තුහ් .....

    ඒ විරහ සිංදුනෙ. ආදර සිංදු වෙනයි :P
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    𝘋𝘦𝘢𝘵𝘩 𝘭𝘦𝘷𝘦𝘭𝘴 𝘮𝘢𝘴𝘵𝘦𝘳 𝘢𝘯𝘥 𝘴𝘭𝘢𝘷𝘦, 𝘵𝘩𝘦 𝘴𝘤𝘦𝘱𝘵𝘳𝘦 𝘢𝘯𝘥 𝘵𝘩𝘦 𝘭𝘢𝘸, 𝘢𝘯𝘥 𝘮𝘢𝘬𝘦𝘴 𝘵𝘩𝘦 𝘶𝘯𝘭𝘪𝘬𝘦 𝘭𝘪𝘬𝘦.

    :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේමන්ට් එකෙන් අරන් දීල ශේප් වෙයන්............................. සම්මාන ටිකට හෙන ගුවත් මොකෝ ඒ වගේද දේවාලේ සල්ලි :oo::oo::oo:
    දේවාලේ සන්නාම තානාපතිනිය හැටියට සරා යන්නෙ :yes: පෙනුමට යවන්න එපැයි එතකොට නෙ බැතිමත්තු එන්නේ දේවාලෙට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඒවගේ හැඟීම ආවම ඔලුවත් කකියනවා.. ඒ තරං එපා වෙලාව... :oo::oo::oo:

    මටනම් එහෙම වෙන්නෙ නෑ. ඔන්න දැනුත් අලුත් අඬන සිංදුවක් ආව :rofl::rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    I take one step forward, and two steps back
    It's always been like that
    It shouldn't be like that
    I'm trying to overcome myself
    Trying to work around this hell
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Two steps forward, and three steps back
    Why is life like that?
    Why am I like that?
    I'm trying to understand myself
    Trying to fight through this hell

    Why can't I see this clearly
    Why can't I
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Hey hey you, are you living the dream
    Seen what I've seen, nothing is clean
    Hey hey you, while I'm rolling the dice
    I'm paying the price, I've been walking on ice
    Hey hey you, just get outta my way
    At the end of the day, you've got nothing to say
    Hey hey you, see the look in my eyes
    Will the sun ever rise, will the sun ever rise?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද.. අඬන්නේ නැති ඕනෑම එකක් අහනවා.. :rofl::rofl:

    දැන් අැඩ්‍රස් නැති සිංදුවක් අැහැවුව ඒකෙනම් ඔන්න සැක්සෆොන් එක ගහනව. රෙගේ තාලෙ යන්නෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දේවාලේ සන්නාම තානාපතිනිය හැටියට සරා යන්නෙ :yes: පෙනුමට යවන්න එපැයි එතකොට නෙ බැතිමත්තු එන්නේ දේවාලෙට

    ඔව් ඉතින් දිලිසෙක පාට පාට එකක් අරං දෙමු නෙහ්......
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් අැඩ්‍රස් නැති සිංදුවක් අැහැවුව ඒකෙනම් ඔන්න සැක්සෆොන් එක ගහනව. රෙගේ තාලෙ යන්නෙ.

    අැඩ්‍රස් නැති සිංදුවක්............ ඒ මොන ජාතියේ එකක් ද බන් :eek:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    බටනලාව වගේ ආදරනීය හැඟීමක් එන්නෙ නෑ ඒකට :rofl:


    ඔන්න දේශනාරාගය, තව වලියට, හොඳ දරදඬු සිංදුවලට, බයිලවලටනම් ඕන හොඳයි.



     
    Last edited: