එකක් 6x8 ගහන්නෙ. නරක නෑ දෙක ම![]()
එළ එළ ඔයා යකෙක් නිසා ගැලපෙනව![]()

තාම නැහැ. අහින්සක කෙල්ලෙක්ගේ ප්රෝපොසල් එකක් හම්බුනා. ගමේම. ලොකු සල්ලි කාරයෝ නෙමෙයි. ලොකු ලස්සනකුත් නැහැ කැතත් නැහැ.
කෙල්ල ඉගෙනගෙන තියෙනෙව ඉන්ග්ජිනියර් කෙනෙක්.
අයියා කෙනෙක් ඉන්නවා අංග විකල. එක විතරයි තියෙන අඩුපාඩුව දැනට. කෙල්ලගේ අක්කත් ඉගෙනගෙන තියෙන්නේ ඓයට එයා බලනවලු. එහෙම කෙනෙක්ට බලන එකත් පව් නැහැනේ.
මගේ හිතේ කැමැත්තක් ඇතිවෙලා තියෙන්නේ. ලගදි කතාකරල බලනවා![]()

Beauty is in the eye of the beholder
I hope everything works out well for you.![]()

Yes machan and i believe staying positive will bring good to my life
Will not cry about the past anymore.

Yes machan and i believe staying positive will bring good to my life
Will not cry about the past anymore.
dennada keallak ?
UNP ekata kade yanawa dekka
හෙලෝ රන්ගේද
හෙලෝ රන්ගේද