මහින්දවාදීන්ට මොනාහරි කිව්වොත් කෙලින්ම යූන් පී වෙනව නෙහ්..
ow 32 naaki ithin ekko JVP (UNP) or UNP thamayi
මහින්දවාදීන්ට මොනාහරි කිව්වොත් කෙලින්ම යූන් පී වෙනව නෙහ්..
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
ow 32 naaki ithin ekko JVP (UNP) or UNP thamayi
කොහෙද කලම්බුද ?

මේකෙ ඔරිජිනල් එක නැද්ද බන් විශුවල් එක ....එක්ක


ඕෂන් 8 එකේ වගේ ගේමක් ගහල ගමු.. නැත්තන් ඔව්වට කොහෙන්ද අප්පා මුදල් හොයන්නේ...
නැතිම නං ඉමිටේෂන් එකක් බලල ගන්න...![]()


විෂුවල් නෑ
lyric වීඩියෝ තියෙන්නේ
හම්මේ කොහොදම සදනිව දාලා වීඩියෝ එකක් කලොත්
වචනත් එක්ක![]()
උබෙ ගම කොහෙද?
Hondin innawa.Web Novels kiyawanawa.
ara applications walata closing date kawadda?![]()

විෂුවල් නෑ
lyric වීඩියෝ තියෙන්නේ
හම්මේ කොහොදම සදනිව දාලා වීඩියෝ එකක් කලොත්
වචනත් එක්ක![]()
කවුද සඳනි? එයා විසේකාරියෙක් ද? 
මට මතකයි කවුරු හරි මේ අයිඩි එකෙන් ලොග් වෙන්නෙ නැ කිව කතාවක්....................![]()
ඕෂන් 8 එකේ වගේ ඇඳුමක්මාලයක්
සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ
![]()
