~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
:love::love::love:

මේකෙ ඔරිජිනල් එක නැද්ද බන් විශුවල් එක ....එක්ක
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ow 32 naaki ithin ekko JVP (UNP) or UNP thamayi

චන්ද්‍රිකාගෙ කාලෙ ඉදන් වෙච්ච දේවල් බලන් උන්නෙ...SLFP තමා ඉස්සර පස්සෙ 2005 මහින්දට දීල ඌ වටේ ඉන්න උන් රට විකුණන් කන එක දැක්කනෙ හොදට....පස්සෙ යහපාලනයක් බලාපොරොත්තුවෙන් උන්ට දුන්න උනුත් කරන දෙයක් පේන්න නෑ...ඔලුගෙඩිටික එහෙට මෙහෙට මාරු වෙන එක විතරයි වෙන්නෙ...
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකෙ ඔරිජිනල් එක නැද්ද බන් විශුවල් එක ....එක්ක

    විෂුවල් නෑ
    lyric වීඩියෝ තියෙන්නේ

    හම්මේ කොහොදම සදනිව දාලා වීඩියෝ එකක් කලොත් :P
    වචනත් එක්ක :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕෂන් 8 එකේ වගේ ගේමක් ගහල ගමු.. නැත්තන් ඔව්වට කොහෙන්ද අප්පා මුදල් හොයන්නේ...
    නැතිම නං ඉමිටේෂන් එකක් බලල ගන්න... :baffled::baffled:

    ඉමිටෙශන් දාන්න මේ මම:angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විෂුවල් නෑ
    lyric වීඩියෝ තියෙන්නේ

    හම්මේ කොහොදම සදනිව දාලා වීඩියෝ එකක් කලොත් :P
    වචනත් එක්ක :P

    මරුවට එයි, කරමුද සදනිව දාල...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබෙ ගම කොහෙද?

    මාත් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි. මහරගම, කොට්ටාව, පිළියන්දල අතර ප්‍රදේශයක ඉන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විෂුවල් නෑ
    lyric වීඩියෝ තියෙන්නේ

    හම්මේ කොහොදම සදනිව දාලා වීඩියෝ එකක් කලොත් :P
    වචනත් එක්ක :P

    :rolleyes: කවුද සඳනි? එයා විසේකාරියෙක් ද? :rofl:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මට මතකයි කවුරු හරි මේ අයිඩි එකෙන් ලොග් වෙන්නෙ නැ කිව කතාවක්....................:rolleyes:

    මයිත්‍රී ජනපතිතුමා අරම කරද්දී අපි මෙහෙම කලාම මොකෝ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕෂන් 8 එකේ වගේ ඇඳුමක් :baffled: මාලයක් :baffled: සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ :no:

    ඔයා කල් තියාම එවා වෙනස් කරලා නෙ......එ නිසා සම්මාන ටික මංකොල්ල කන්න හිතන්නෙ නැ........:rolleyes: