~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මාත් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි. මහරගම, කොට්ටාව, පිළියන්දල අතර ප්‍රදේශයක ඉන්නෙ.

ජීපීඑස් ඔන් කරලවත් බලහන් හොයාගන්න බැරිමනන් හරියටම කොයි ප්‍රදේශෙද කියල...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීපීඑස් ඔන් කරලවත් බලහන් හොයාගන්න බැරිමනන් හරියටම කොයි ප්‍රදේශෙද කියල...

    අපි ඒකනෙ ස්මාට් ෆොන් පාවිචිචි නොකරන්නෙ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕෂන් 8 එකේ වගේ ඇඳුමක් :baffled: මාලයක් :baffled: සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ :no:

    ආණ්ඩු පෙරළපු කෙනාට ඕවත් වැඩද?
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    චන්ද්‍රිකාගෙ කාලෙ ඉදන් වෙච්ච දේවල් බලන් උන්නෙ...SLFP තමා ඉස්සර පස්සෙ 2005 මහින්දට දීල ඌ වටේ ඉන්න උන් රට විකුණන් කන එක දැක්කනෙ හොදට....පස්සෙ යහපාලනයක් බලාපොරොත්තුවෙන් උන්ට දුන්න උනුත් කරන දෙයක් පේන්න නෑ...ඔලුගෙඩිටික එහෙට මෙහෙට මාරු වෙන එක විතරයි වෙන්නෙ...

    තතියෙන සින්දු වලින් එකක් එපැයි අහන්න. තියෙන එවයින් හොද්මා එක අහනවා.

    සේදිරිස් ඉල්ලන්න චන්දෙ මම මගේ චන්දෙ දෙන්නම් 5000යි ගල් බාගයයි ප්‍රයිඩ් රයිස් (හලාල්) එකයි ඕන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes: කවුද සඳනි? එයා විසේකාරියෙක් ද? :rofl:

    sandani-fernando-hot-photos.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    :love::love::love:


    මා හදේ සිතුම්....කෝල හැගුම් මටම ඉගි කලා.......
    ඔබ ගැන ආල හැගුම් සොදුරු සිතුම් හදෙ පුරවලා......
    කියන්න ආදරෙයි ද ආදරේයි ද මහට ලංවෙලා........
    ඔය අහිංසක ම ආදර බර මුහුන පෙන්නලා......
    ඇයි මා වසග කලෙ පෙම්බර වදන් මුනුනලා...........
    :love::love::love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මා හදේ සිතුම්....කෝල හැගුම් මටම ඉගි කලා.......
    ඔබ ගැන ආල හැගුම් සොදුරු සිතුම් හදෙ පුරවලා......
    කියන්න ආදරෙයි ද ආදරේයි ද මහට ලංවෙලා........
    ඔය අහිංසක ම ආදර බර මුහුන පෙන්නලා......
    ඇයි මා වසග කලෙ පෙම්බර වදන් මුනුනලා...........
    :love::love::love::love:

    :love::love::love:
    Dtap