මාත් කොළඹ දිස්ත්රික්කයේ තමයි. මහරගම, කොට්ටාව, පිළියන්දල අතර ප්රදේශයක ඉන්නෙ.
ජීපීඑස් ඔන් කරලවත් බලහන් හොයාගන්න බැරිමනන් හරියටම කොයි ප්රදේශෙද කියල...
මාත් කොළඹ දිස්ත්රික්කයේ තමයි. මහරගම, කොට්ටාව, පිළියන්දල අතර ප්රදේශයක ඉන්නෙ.
මයිත්රී ජනපතිතුමා අරම කරද්දී අපි මෙහෙම කලාම මොකෝ

අම්මෝ දැන් තියෙන ගරුසරුව 

ජීපීඑස් ඔන් කරලවත් බලහන් හොයාගන්න බැරිමනන් හරියටම කොයි ප්රදේශෙද කියල...

ඕෂන් 8 එකේ වගේ ඇඳුමක්මාලයක්
සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ
![]()
චන්ද්රිකාගෙ කාලෙ ඉදන් වෙච්ච දේවල් බලන් උන්නෙ...SLFP තමා ඉස්සර පස්සෙ 2005 මහින්දට දීල ඌ වටේ ඉන්න උන් රට විකුණන් කන එක දැක්කනෙ හොදට....පස්සෙ යහපාලනයක් බලාපොරොත්තුවෙන් උන්ට දුන්න උනුත් කරන දෙයක් පේන්න නෑ...ඔලුගෙඩිටික එහෙට මෙහෙට මාරු වෙන එක විතරයි වෙන්නෙ...
මයිත්රී ජනපතිතුමා අරම කරද්දී අපි මෙහෙම කලාම මොකෝ

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මයිත්රී ජනපතිතුමා අරම කරද්දී අපි මෙහෙම කලාම මොකෝ
මා හදේ සිතුම්....කෝල හැගුම් මටම ඉගි කලා.......
ඔබ ගැන ආල හැගුම් සොදුරු සිතුම් හදෙ පුරවලා......
කියන්න ආදරෙයි ද ආදරේයි ද මහට ලංවෙලා........
ඔය අහිංසක ම ආදර බර මුහුන පෙන්නලා......
ඇයි මා වසග කලෙ පෙම්බර වදන් මුනුනලා...........
![]()

දැන් meme හැදෙන්නෙත් අඩුවෙන්