අම්මෝ දැන් තියෙන ගරුසරුව
![]()

අදනෙ එහෙම කෙනෙක් ව දැක්කෙ. කවුද ඒ නිලියක් ද?

රටේම චන්දෙන් පත්වෙච්ච පාලකයෙක් ඉන්නවනම් ඒ MR විතරයි.
ලක්ෂ 62කගෙ චන්දෙන් පත් උන ජනපතිත් ඉතුරු ලක්ෂ 58ත් කැමති අගමැති MR.![]()
Welcome to Elakiri . com

අර ඒ කාලෙ අහිංසකයි කිය කිය හිටය එක්කෙනාගෙ නම මොකක් ද?
රටේම චන්දෙන් පත්වෙච්ච පාලකයෙක් ඉන්නවනම් ඒ MR විතරයි.
ලක්ෂ 62කගෙ චන්දෙන් පත් උන ජනපතිත් ඉතුරු ලක්ෂ 58ත් කැමති අගමැති MR.![]()
පිස්සො ඉන්නවනම් හොඳයි ඉතින්

එම් ආර් ට තනියම එන්න බෑනෙ බන්...පක්ශ කීයක් එකතු කර ගන්න ඕනෙද එන්න
ඇයි? මයිත්රීට දීපු චන්දෙ නිසානේ අද MR ආපහු අගමැති උනේ.
ඔයා මයිත්රීටනම් චන්දෙ දුන්නේ , MR අගමැති කරන්න දීපු චන්දයක් තමයි ඔයත්![]()

මම කිව්වේ දැන් සිටුවේෂන් එක. MR නැතුව GOTA අවනම් කැමතියි
ඇයි? මයිත්රීට දීපු චන්දෙ නිසානේ අද MR ආපහු අගමැති උනේ.
ඔයා මයිත්රීටනම් චන්දෙ දුන්නේ , MR අගමැති කරන්න දීපු චන්දයක් තමයි ඔයත්![]()

දෙන්නෙත් නෑ.

උබට පිස්සුද....මයිත්රීගෙ චන්ද බහුතරයක් යූ එන් පී ජේවීපී චන්ද....![]()

ගෝටට එන්න දෙන්නෑ මහින්ද...
ඉතින් දැන් එ චන්ද නිසානේ මහින්ද අගමැති උනේ.
උඹලගේ චන්දෙ නිසා තමයි මහින්ද අගමැති උනේ![]()